මම පල්වෙනි පාරට කෙල්ලට කිව්ව මම ඔයාට කැමතියි කියලා:cool:
කෙල්ල මොකුත් කිව්වෙ නැ ලැජ්ජවෙන් අබැරුනා.....
බිම බැලුවා.......
උඩ බැලුවා.......
අරහෙ බැලුවා ......
මෙහෙ බැලුවා........
හිනා උනා මාරු උනා:rofl:
දෙවෙනි පාරටත් ඇහුවා ඒ කෙල්ලගෙන්ම:yes:
අර වගෙමයි වෙනසකට තිබුනෙ යන්නම් කියලා යන්න ගියා;)...