මචන් මෙකයී සමහරු දේවතාවියො වගෙ පෙවුනට ඇතුලෙ ඉන්නෙ යක්සනීයො :shocked:
සමහර යක්සනීයො වගෙ අය ඉන්නවා ඒත් ඇතුලෙ ඉන්නෙ දෙවත්වයටත් එහා ගියඅය ඉතින් උබම හිතලා බලපන් උඩින් පෙනෙන දෙට රැවටිලා ජිවිතෙම අපායක් කරගන්නවද
නැත්නම් යක්සනීයෙක් බැදගෙන ජිවීතෙ සුරලොවක් කරගන්නවද කියලා:baffled::rofl:;)
බැන්දා කියන්නෙ...