පළවෙනි එක සහ දෙවනි එක දෙකම කලින් ස්ටාර්ලට් එකේ.....
අරං මුල දවස්වල මිලේනියම් ඩ්‍රයිව් පාලම ගාව පාරේ යූ ටර්න් එකක් ගහන්න ගිහින් ඇනුනා ඉස්සරහ වම් පැත්ත කුඩු වෙන්න ම නවත්තලා තිබ්බ හදන්න දාල තිබ්බ කාර් කටුවක. ඒකෙ අයිති *ත්තා මගෙන් ගාන කැපුව...............
දෙවනි පාර ගේ ඉස්සරම, හෙඩ් ලයිටුත් නැති...