අන්තිමට ගන්නට ඇත්තේ තගේ බඩවැලක් සා දිගැති, මනා ලෙස ඔතනා ලද සූස්තියක් බදු මේ නූලෙන් මෙපමණක් මයැ.........
මේ කිරිය තුල දෙස්පාලකයන් ගේ සුජාතභාවය ගැන කියන්නට ගොස් තමුන් ගේ ද, තම මෑනියන් ගේ ද ලැජ්ජා ස්ථාන පිළිසන් රහිත කරගත්තෝ අපමණය. එපමණක් නොව සිය පශ්චාත්භාග මසා ගන්නට යා යුත්තේ වෛද්‍යවරයෙක් කරා ද...