1. dath kimbula

    maxboysl හට ඉක්මන් සුවය පතමු!!!!

    !!කුකුළ ඇවිත් :)
  2. dath kimbula

    EK Married Club-10

    පූසො.. මොකක්ද බං මේහ්? මේකේ සිප් එක ඇතලේ තව සිප් ගොඩක්, ඒව ඇතුලේ තව ඒවා........ ????????:oo:
  3. dath kimbula

    EK Married Club-10

    සැර නෑ බං...!!!!:dull: මේ දවස්වල ඩල්............:dull: කොහොමෙයි වාස දේසේ?
  4. dath kimbula

    EK Married Club-10

    බඩා ගේ ලින්ක් එකේ ඔහොම එකක් නැත......
  5. dath kimbula

    EK Married Club-10

    බාන්න හදන කොට කියනව බං සිස්ටම් චෙක් කරල නොන් කම්පැටිබල් කියලා.......:(
  6. dath kimbula

    EK Married Club-10

    අරක මම දන්න දේ බං.... අනික මේක ජස්ට් ස්ලයිඩ් ෂෝ එකක් නෙවෙයි. කමාන්ඩ් ලයින්ස් එනවා අරං නම්බර්ස් & ඇපොන්ට්මන්ස් කෝල් අපෝන් කරන්න.......... මේකෙන් කරන්න පුළුවන් ස්ලයිඩ් ෂෝ විතරයි නේද?
  7. dath kimbula

    EK Married Club-10

    සීඩ්ස් නෑ වේසියේ.........:angry::angry:
  8. dath kimbula

    EK Married Club-10

    උදව්වක්....... මචංලා මට ඉස්සරල වේයිටින්ග් ඒරියා එකේ screen එකට ඩිමෝ එක විදියට දාන්න පුළූවන් .exe file එකක් හදා ගන්න පුළුවන් swish max 4 or 5 කොපියක් දීපල්ල කෝ. කලින් 32bit තියෙද්දී වැඩ කලා, දැන් මේ ලබුස් lap eka 64bit කරල swishmax4 වැඩ කරන්නේ නෑ ලු!!!!
  9. dath kimbula

    සෙල්ලම් නෑ.. අනේ කොල්ලන්නේ....

    සංකේ මේ වීඩියෝ එක නම් නැගල යයි මචං......... තව තව කරපං.........ලියපං...... මේහ්...දැන් මේකේ කොපි රටිය්ට්ස් සහ රෝයලිටි එක ගැන මොකද කියන්නේ පොරවල්.......??
  10. dath kimbula

    EK Married Club-10

    උමේ හනිමූන් එකේ ෆොටෝ එකක් ඔය වගේ වෙයි කියල හිතුනා..............:baffled:
  11. dath kimbula

    :(

    :(
  12. dath kimbula

    EK Married Club-10

    :rofl::rofl::P
  13. dath kimbula

    EK Married Club-10

    මගේ නෛ් එක ලොන්ත කොකටුය..... අරව නෑ බං අපේ ගෙට්ටු වල...........
  14. dath kimbula

    God's Kingdom!

    හෝමාගම සමාධි මාවතක් නෑ යකෝ.......
  15. dath kimbula

    EK Married Club-10

    ඊයේ හවස කකුල පෙරලුණි. දැන් ඉදිමි ඇත. ඇවිදීම අපහසුයැ. ඒකත් තියා ගෙන ඊයේ ආදී ශිෂ්‍ය සංගමයේ ගෙට්ට-ටුගෙදර් එකට ගියෙමි. ටෙකිලා ගසා වැදුණි. එන විට උදේ 3 ය.:dull: අද කැමරා ස්ක්‍රීන් එක හයි කිරීමට නිදිමත පෙරෙමින් ආමි.:dull: අහේතු කාලේන - කජ්ජේන පුහුලං!!!!
  16. dath kimbula

    ප්‍රේත_බන්ධනය

    උතුමාණෝ වහා අතුරුදන් වූ සේක!!!!
  17. dath kimbula

    RANK STRUCTURE OF SL ARMED FORCES

    මහාවංස ටීකාවක් ලිව්වැකි.........:D
  18. dath kimbula

    RANK STRUCTURE OF SL ARMED FORCES

    :) පරණ දේවල් මතක් වුණා........ රෙපක් දෙන්න බැළුවම වටේ ට ම ඇරල එන්නෙයි කියන්නේ ලොක්කා.......:dull::dull:
  19. dath kimbula

    EK Married Club-10

    පොස්ට් චේම්බර් කැල්බර් එක....... නොට් ද මිසයිල් පාර්ට්
  20. dath kimbula

    EK Married Club-10

    ලෝන්ග් රේන්ජ් ස්නයිප්න් වෙපන් වල එන උපරිම, ඉහලම කැලිබරේෂන් එක........ ඇත්තට ම ඕක පොඩි රොකට් ප්‍රෙෙපල්ඩ් ග්‍රෙෙන්ඩ් එකක් වගේ.......

    No contents