maxboysl හට ඉක්මන් සුවය පතමු!!!!

Status
Not open for further replies.

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    maxboysl wa hondata danna kenek, karuna karala mata eyage phone number eka PM karanna puluwanda?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එළකිරියේ රතු සගයෙක් සහ සංගීතකාමියෙකු වන,
    එළකිරි රේඩියෝ කණිෂඨතම සාමාජිකයා වූ

    maxboysl සොහොයුරා

    ඩෙංගු උණ වැළදී හෝමාගම මූලික රෝහල ඇතුලත් කොට
    එහිදී තත්ත්වය මදක් දුස්සාධ්‍යව
    කොළඹ ජාතික රෝහලට මාරු කොට යවා ඇති බව
    සකල එළකිරි වාසීන් හට ශෝකයෙන් යුක්තව දැණුම් දෙමි.........
    :(

    අයුක්තිය අසාධාරණයට එදිරිව සහ
    බහුතර යහපත වෙනුවෙන් තම යතුරුපුවරුව අභීතව මෙහෙයවන
    maxboysl සොයුරා හට
    ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමු!!!!!!

    මේ දැන් ලැබුණු ආරංචි වලට අනුව වාට්ටු අංක 45ට මාරු කර යවා ඇත....!

    මාව ලින් පතුලටම දාලා තියෙන්නේ කිබුලා :angry: :angry:

    දැන් නම් හොදයි ගොඩක්දුරට. ගෙදර ඇවිත් ඉන්නේ. ඇගේ තෙහෙට්ටු ගතිය ටිකක් තියනවා. මගේ සනීපය ප්‍රර්ථන කරලා මැසේජ් එවපු කතා කරපු.. මන් නිසා දුක් වෙච්ච සියලුම දෙනාට ගෞරවපුර්වකව සතුතිවන්ත වෙනවා. ඔබ සියලු දෙනාගේම වචන ලොකු හයියික් කියන එක අනිවාර්යෙන් මතක් කරන්න ඕනි. කිබුලා හොස්පිටල් එකටම අවා බලන්න. LOLS කියලා id එකෙන් අපු සහෝදරයා මිට කලින් මත එක්ක වචනයක් වත් කතා කරලා නැහැ. දන්නෙත් නැහැ. එත් එයත් තමන්ගේ වැඩ පාඩුකරගෙන ඇවිත් මගේ රිපෝට් එහෙම බලල බය වෙන්න දෙයක් නැහැ කියලා ගියා. ඒ සයුරවත් ගෞරවයෙන් මතක් කරන්න ඕනි.

    සියලු දෙනටම බොහොමත්ම ස්තුතියි..... ඔයගොල්ලන්ගේ වචන ලොකු හයියක් උන කියලා කියන්න ඕනි........
    බුදුසරණයි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඔබට නැවත ඉක්මනින් අපි සමග එකතු වෙන්න ලැබුණ එක ගැන සතුටුයි සහෝදරයා.
    හොදට විවේක ගන්න.
    ඔබට තෙරුවන්සරණයි!​
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    ඉතාම සන්තෝසයි ඔබට දැන් සනීපයි කියල දැන ගන්ඩ ලැබීම ගැන.

    ඔබට තෙරුවන් සරණයි...
     
    s@dun193

    Member
    Jul 29, 2014
    696
    173
    0
    මාව ලින් පතුලටම දාලා තියෙන්නේ කිබුලා :angry: :angry:

    දැන් නම් හොදයි ගොඩක්දුරට. ගෙදර ඇවිත් ඉන්නේ. ඇගේ තෙහෙට්ටු ගතිය ටිකක් තියනවා. මගේ සනීපය ප්‍රර්ථන කරලා මැසේජ් එවපු කතා කරපු.. මන් නිසා දුක් වෙච්ච සියලුම දෙනාට ගෞරවපුර්වකව සතුතිවන්ත වෙනවා. ඔබ සියලු දෙනාගේම වචන ලොකු හයියික් කියන එක අනිවාර්යෙන් මතක් කරන්න ඕනි. කිබුලා හොස්පිටල් එකටම අවා බලන්න. LOLS කියලා id එකෙන් අපු සහෝදරයා මිට කලින් මත එක්ක වචනයක් වත් කතා කරලා නැහැ. දන්නෙත් නැහැ. එත් එයත් තමන්ගේ වැඩ පාඩුකරගෙන ඇවිත් මගේ රිපෝට් එහෙම බලල බය වෙන්න දෙයක් නැහැ කියලා ගියා. ඒ සයුරවත් ගෞරවයෙන් මතක් කරන්න ඕනි.

    සියලු දෙනටම බොහොමත්ම ස්තුතියි..... ඔයගොල්ලන්ගේ වචන ලොකු හයියක් උන කියලා කියන්න ඕනි........
    බුදුසරණයි

    hugak sathutui mcn.
    viwekayen inna.
    Budusaranai!
     
    waligamaya

    Well-known member
  • මාව ලින් පතුලටම දාලා තියෙන්නේ කිබුලා :angry: :angry:

    :D:D:D:D:D
     
    Status
    Not open for further replies.