1. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    හින්දි එකක් තමයි ඕක
  2. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඒවනම් කියන්න බෑ. දිල් මල්ලිගෙ ලිස්ට් එකේ සිංදු නවත්තල ඉල්ලපුව දෙන්න වෙයි වගේ මෙහෙම ගියොත්. ඇයි ගොඩක් ඉල්ලල තියෙනවනෙ කට්ටිය :rofl:
  3. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    හැමොම ඇති ලිස්ට් එකේ :D
  4. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඔව් මට මතක විදියට දෙවෙනි පේජ් එකේ ඒක තිබුණෙ :D
  5. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    නෑ නෑ දැන් ඔය සිංදුව හරි. දෙවෙනි පේජ් එකේම ඔය සිංදු ඉල්ලල තියෙන්නෙ
  6. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :):) පිළිවෙලටනෙ දෙන්නෙ. ඉවසන් ඉන්න :D
  7. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    Har ehsaas mein tu hai har ik yaad mein tera afsaana
  8. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මාත් ඕකෙ රීමික්ස් එකට වඩා ඔරිජිනල් සිංදුවට තමයි කැමති
  9. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අදනම් තාම ගියෙ නෑ. සමහර දවස්වලට යනව තමයි මේ පැත්තටත්
  10. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    mage unusums ubapathum posts 7000 venuven :D
  11. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    Vaada hai mera main hoon tere liye Tere liye jhoomu deewana ban ke tere liye Doobe lamhe mere har pal tere ehsaas mein Mere khwab kehne lagey, palkon mein rakhle inhe Thoda chain mil jaaye ga, tu ishaara kar de inhe
  12. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අපෝ ඇති යන්තම් ආපු එක ඕක වෙලාවට
  13. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඔරෙ ප්‍රියා කියන එක දැන්නම් ඇහෙන්නෙ නිකන් කරන්ට් ගියා වගේ
  14. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    හයියෝ මේ කරන්ට් එක
  15. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    Vaada hai mera main hoon tere liye
  16. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    Tere Liye - Prince ooka venna oona
  17. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    බොහොම ස්තූතියි අපිවත් එකතු කරගත්තට ඒ සිංදුවට.
  18. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඇයි දැන් කටහඬත් ඇහුනෙ ඔය සිංදුව යන්න කළින්
  19. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එහෙම ද? එළ එළ මාත් දැක්කෙ නිවුස් සයිට් එකක ද කොහෙද දාල තියෙනව.
  20. Malinga

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    mage unusum subapathum posts 13k venuven :D (eeye man hitiye nae kaala gunaya nisaa. eeka nisa dakke ada :D)

    No contents