සසල හද විල් තෙර විද ගත් සියළු දෙනා හට පින්.....
තෙපි සියළු දෙනා හට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!!
සසළ හද විල් තෙර මේ වසර අවසන දක්වා පමණක් වන බවත්, ඉන් පසුව එහි පැරණි වැඩසටහන් වලට බොහෝ විට නිති පතා ශ්‍රවණයට ද, අද වැඩසටහන වැනි සුවිශේෂී වැඩසටහන් බාගත කිරීම සදහා ද සූදානම් ව ද තැබෙනු...