EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Thopi ta nam dennama narakai thopi koota wyaparikayo :angry: honda hingannu apine bola hingannu :frown:
    පල ඩෝ යන්න උඹල වගේ කෝටිපති මුදලාලිලා තමයි මෙච්චරකල් මහපොල, ශියත්ව සල්ලි ගත්තේ.
    මෙහේ ඉන්න සුපිරි මැනික් මුදලාලිලාගේ ලමයිත් ගත්තා. අපේ නැන්දා ටීච කෙනෙක්, මාර අමාරුවෙන් නන්ගිලා දෙන්නා කැම්පස් යවුවේ, උන් දෙන්නට මහපොල නෑ.....:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    qcKZAIl.jpg
    :rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලෝකයා කිව්වේ අර උදේට බබලා එක්කන් යද්දි බිමම බලාගෙන යන ඒත් හැබැයි වටේ පිටේ ඔක්කොම ඕපදූප ටික හොඳට පේන ටෙන් වීල් අයිතිකාරයට..:frown:

    :rofl: රත්නපුරෙන් ලිදේ..... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :P:P:yes::yes::yes: නැත්නම් බෑනේ මේ ඉලව්ව මුන් මං කවදාහරි මැරෙනකන්ම මගුලට සුභ පතයි......

    :rofl: දූවගෙන ගිහින් කියලා ක්ලෝස් කරගෙන...... :P අපරාදේ චා මලී ට කියන්න හැදුවේ බම්ප් එකක් දාන්න කියලා..... :lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :rofl: දූවගෙන ගිහින් කියලා ක්ලෝස් කරගෙන...... :P අපරාදේ චා මලී ට කියන්න හැදුවේ බම්ප් එකක් දාන්න කියලා..... :lol:

    කව්ද යකෝ චා මලී???:angry::angry::angry::angry:
    පව් ඒ ළමයා අහිංසකී:yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :frown: චා මලී :love: ට මුකුත් කියන්න බෑ නේ මේ කොක්කබාවා එක්ක...... :angry:

    ඔබතුමා කරුණාකරලා මගේ නමේ අකුරු අතර හිස්තැන් තැබීමෙන් වලකින්න....
    මට ඔහොම ඒවාට රිදිලා තමයි මෙතනට ආවේ...මෙතනිනුත් එහෙම වෙනවා නම් ඉන්න තැනක් නැති වෙයි මට:dull::dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මට ටැග් එකක් ලබාදුන් විකිලික්ස් අයියාට මාගේ හද පිරි ප්‍රණාමය...
    බොහෝම ස්තුතියි..

    (ස්තුති කරන්න ප්‍රමාද වුනා කිබුල් රේඩියෝ නිසා)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔබතුමා කරුණාකරලා මගේ නමේ අකුරු අතර හිස්තැන් තැබීමෙන් වලකින්න....
    මට ඔහොම ඒවාට රිදිලා තමයි මෙතනට ආවේ...මෙතනිනුත් එහෙම වෙනවා නම් ඉන්න තැනක් නැති වෙයි මට:dull::dull:

    අනේ රත්තරනේ...ආයෙ එහෙම වෙන්නේ නෑ..:yes::love:.යුරෝ...මන් ආයිත් කියන්නේ නෑ...:frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සසල හද විල් තෙර විද ගත් සියළු දෙනා හට පින්.....
    තෙපි සියළු දෙනා හට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!!

    සසළ හද විල් තෙර මේ වසර අවසන දක්වා පමණක් වන බවත්, ඉන් පසුව එහි පැරණි වැඩසටහන් වලට බොහෝ විට නිති පතා ශ්‍රවණයට ද, අද වැඩසටහන වැනි සුවිශේෂී වැඩසටහන් බාගත කිරීම සදහා ද සූදානම් ව ද තැබෙනු ඇත............

    අද මා මළත් හෙට මා උන් සුවද ඇති
    -දත් කිඹුළා-
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අද සෙට් එකම පෝලිමක් දාල නෑව්ව එක ගැන මට පට්ට හැපියක් තියෙන්නෙ :rofl: තව එකක් ගහනව. ඕව් :baffled::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සසල හද විල් තෙර විද ගත් සියළු දෙනා හට පින්.....
    තෙපි සියළු දෙනා හට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!!

    සසළ හද විල් තෙර මේ වසර අවසන දක්වා පමණක් වන බවත්, ඉන් පසුව එහි පැරණි වැඩසටහන් වලට බොහෝ විට නිති පතා ශ්‍රවණයට ද, අද වැඩසටහන වැනි සුවිශේෂී වැඩසටහන් බාගත කිරීම සදහා ද සූදානම් ව ද තැබෙනු ඇත............

    අද මා මළත් හෙට මා උන් සුවද ඇති
    -දත් කිඹුළා-

    :no:අයියණ්ඩි..ඔක්කොමත් හරි ඔය රතු පාටින් දාල තියෙන එක තමා අවුල...:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :no:අයියණ්ඩි..ඔක්කොමත් හරි ඔය රතු පාටින් දාල තියෙන එක තමා අවුල...:baffled:
    ඇත්ත නේ ඉතිං......
    මෙහෙම එකෙක් හිටිය, මූ ඔය ගීතය ගැන කිව්වේ මෙහෙමයි කියල මතක් වෙන්නෙ නැතුව තියෙයි ද??
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සසල හද විල් තෙර විද ගත් සියළු දෙනා හට පින්.....
    තෙපි සියළු දෙනා හට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!!

    සසළ හද විල් තෙර මේ වසර අවසන දක්වා පමණක් වන බවත්, ඉන් පසුව එහි පැරණි වැඩසටහන් වලට බොහෝ විට නිති පතා ශ්‍රවණයට ද, අද වැඩසටහන වැනි සුවිශේෂී වැඩසටහන් බාගත කිරීම සදහා ද සූදානම් ව ද තැබෙනු ඇත............

    අද මා මළත් හෙට මා උන් සුවද ඇති
    -දත් කිඹුළා-

    ඔහ් හුස්මත් හිර උනා.....:dull::dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇත්ත නේ ඉතිං......
    මෙහෙම එකෙක් හිටිය, මූ ඔය ගීතය ගැන කිව්වේ මෙහෙමයි කියල මතක් වෙන්නෙ නැතුව තියෙයි ද??

    ඒක ඇත්ත...ඒත් ජීවිතේ සොඳුරු මිනිස්සු මුණගැහෙද්දිම සමුගැනීම මතක් කරනකොට....:(
     
    Status
    Not open for further replies.