මචාලා ඔන්න ඉතින් මමත් පොස්ට් 1000 ගැහුවා............... :D
යන්තන් බඩ ගගා එළකිරි ඇවිත් කොටු රතු කරන් හිටපු කලේ ඉදන් මේ වෙනකන් fun ගත්ත fun දුන්න නූල් දාපු හැමෝටමත් රේප් කපපු රේප් දීපු හැමෝටමත් මේ වේලාව විශේෂයෙම්ම මතක් වෙනවා...... (විශේෂයෙන් රේප් කැපු උන්ව) ;)
කොහොම කොහොම හරි ඉතින්...