මචාලා ඔන්න ඉතින් මමත් පොස්ට් 1000 ගැහුවා............... 
යන්තන් බඩ ගගා එළකිරි ඇවිත් කොටු රතු කරන් හිටපු කලේ ඉදන් මේ වෙනකන් fun ගත්ත fun දුන්න නූල් දාපු හැමෝටමත් රේප් කපපු රේප් දීපු හැමෝටමත් මේ වේලාව විශේෂයෙම්ම මතක් වෙනවා...... (විශේෂයෙන් රේප් කැපු උන්ව)
කොහොම කොහොම හරි ඉතින් ඉස්සරහටත් එළකිරි එකේ fun ගැන්සියත් එක්ක පොඩි පහේ fun එකක් ගන්න බලාපොරොත්තු වෙනවා....!
(රේප් එහෙම ඕනනේ එවුන් ඉන්නවනං ඉල්ලපල්ලා comments දන්නා ඔක්කොටම රේප් දෙනවා)