ඔව් ඉතින් තමන්ට ගැලපෙන කෙනෙක් තමයි තෝරගන්න ඕන. ඒකට ඉතින් ඔය කියන සාධක බලපානව තමයි. හැබැයි ඉතින් තමන්ට ගැලපෙනවනම්, තමන්ට එයා එක්ක ජීවත් වෙන්න පුළුවන්නම් ලෝකයාට ඕන විදියට ජීවත් වෙන්න ඕන නෑ. ලෝකයා බලන් ඉන්නෙ කොහොමත් කොයි දේත් ඇදයක් හොයන්න. ඔයා ලෝකෙ ඉන්න උගත් ම, ලස්සන ම, බුද්ධිමත් ම, චරිතවත් ම...