1. Dinushasankalpa

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    ගයාන් අයියෙ අද පුතාගේ බර්ත්ඩේ එක නේද ? :D අදට හරියටම අවුරුද්දයි නේද ?.. :love: ඔන්න මම මතක් කරලම සුබ පැතුවා හොඳේ..:dull::rofl: ....... ඔයාගෙ පුංචි පුතාට සුබම සුබ උපන්දිනක් වේවා !! ;):D
  2. Dinushasankalpa

    මහරගමදි හම්බවුනේ මේ උඩැක්කි කෝලම :D

    කොහොමද බං උඹේ කතාව වැලි ශෙල්ටන් දැන ගත්තෙ ??? :dull::oo::oo::oo::oo:
  3. Dinushasankalpa

    වාහන ඉන්ධන උපකරණ

    පත්තරයක් ගත්තොත් මේ ඇඩ් එකක් නං තියෙනවාම තමයි.. අදයි ඉතිං ඇත්තම දැන ගත්තෙ. ගොඩක් ස්තූතියි බං
  4. Dinushasankalpa

    Mitsubishi J36

    WOW.. Patta ban... :D thanks
  5. Dinushasankalpa

    මහරගමදි හම්බවුනේ මේ උඩැක්කි කෝලම :D

    දගර වානෙ කම්බි වගේ අගර දගර දාගෙන. මී කතුරට කොහෙද හිටපු සස්ලිට් නොවැ අහු වෙන. හතර අතට මිස්ඩ් කෝල් ගහලා ඉබේ සෙට් උන........ මහරගමට වැහැපු ගමං රෙඩ් පොට්.. මුස්තාපාට.... :rofl:
  6. Dinushasankalpa

    NUWAN_BUWA TA

    බුවාගේ රිප්ලයි එක ආදරණීය හිච්චි නගෝ... ඔයා ආ බව මා දනිමි. ඔබට මුහුන දීමට බැරි තරම් මාගේ කොලුකාර සිත මා දුර ඈතක ගෙන ගොස් හමාරය. භද්‍ර යෞවනයෙක් දුටු සැනෙකින් උන්මන්තක වන මේ අසරණ සිත පසුගිය දින වල වෛරස් සචී හා ඇති කර ගත් අසම්මත ප්‍රේමය ඔබ ඇතුළු සකල ජනයා දන්නා ප්‍රසිද්ධ රහසකි. එහෙයින් තව දුරටත්...
  7. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    :love::love::love::love: එළකිරි. දවස් 10කට පස්සෙ හොදට සීනි කර කරලා පැනි දාන්න. ලාවට අරක්කු පාට එන්නම. ඊට පස්සෙ ඉතිං පෙරන්න තමා තියෙන්නෙ.
  8. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    ඇයි බොල ඔය පළවෙනි පිටුවෙම දාලා තියෙන්නෙ :oo::dull:
  9. Dinushasankalpa

    මහරගමදි හම්බවුනේ මේ උඩැක්කි කෝලම :D

    :lol: සසා ලිදෙන් කුඩා ලිදට...
  10. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    හිනා වෙවී වයින් බොමුද?
  11. Dinushasankalpa

    Sinduwen Sinduwa

    පණ වාගෙ හිටියාට වෙන් වීලා ගිය දාට.. පෙම් ලෝකයේ මතක ටික කාලයයි..:baffled:
  12. Dinushasankalpa

    bajaj discover bike help

    XCD එපා. ඩිස්කවර් පරණ ඒවා ගන්න බලනවා නං හොදම එක තමා 135 එක. ආයෙ ඒකට ගහන්න බයික් නෑ (ඩිස්කවර් සීරියස් එකේ) අළුතෙන් ගන්නවා නං ඉතිං ඔය 100 cc ඉදං 150 වෙනකං ඕනෙ එකක් අවුලක් නෑ නෙ :rolleyes:
  13. Dinushasankalpa

    EK Married Club-7

    බස් කියන්නෙ දුවන වාහන තමා ඉතිං :rofl: අපි දුවන්නෙ ස්කූල් සර්විස් එක විතරනෙ බොල.. අවුරුද්දක් දිව්වත් 10000ක් වැටෙන් නෑ. දැං එන්ජිම තියලා අවුරුදු එකහමාරයි
  14. Dinushasankalpa

    bajaj discover bike help

    XCD 125 නම් ගන්න එපෝ... බ්‍රේක් නැත. එපා වෙනවා ට්‍රැෆික් වල පදිද්දි. ඩිස්කවර් 125,150 දෙකම හොදයි ලු නේ.. ඒකක් ගන්න... අඩු දුරක් පැදපු හොදට නඩත්තු කරපු බයික් එක්ක හොයා ගන්න පුලුවන් නං ,අඩුවට ගන්න පුලුවන් නං ඒක ගන්න එක වාසියි. හැබැයි බයික් එකේ කන්ඩිශන් හොදටම තියෙනවා නං විතරක්. නැත්තං ඉතිං...
  15. Dinushasankalpa

    ..:::: Hacking tuts part 5 || WIFI Hacking ::::..

    You must spread some Reputation around before giving it to K_ZONE again.
  16. Dinushasankalpa

    ..:::: Hacking tuts part 5 || WIFI Hacking ::::..

    :nerd::nerd: රූට් කරලා තියෙන්නෙ. ඒකට මොකක් හරි ඇප් එකක් තියෙනවද දාගන්න ඕනෙකරන.. අනේ තරහා නැතුව කියලා දියංකො:rolleyes: මට එතකොට ක්ලාස් එකේදිත් ඔන්ලයින් ආවැහැකි සල්ලි වියදං නොකර :dull:

    No contents