අපි ඕකට එන්ජින් ගියර්බොක්ස් ඩිෆරන්සල් සෙට් එකක් තිබ්බා. ඒ තියද්දි මීටර් පැනල් එකත් ගත්තා. (ගත්තා නෙවෙයි ඌ ඒක නිකං වගේ දුන්නා )
ඉතිං බොල අළුත් එන්ජින් තියලා දුවපු ගාන තමා ඔය දැම්මෙ.
පරන එන්ජින් සෙට් එකේ තුන්ලක්ස ගානක් වැටිලා ඒක කැඩිලා තිබුනෙ
අපි අළුත් එන්ජින් තියලා තාම 90දාහයි දිව්වෙ :oo...