1. ජන්තු අයියා

    bike help needed !!!

    Yamaha TW එක සිරාම බාන්ඩේ:yes:.පෙට්‍රෝල් කරනවා හොදට..මාත් ගන්න ඉන්නේ..
  2. ජන්තු අයියා

    නෙහාරා රෝස පාට වෙලා

    සුජාතා අත්තනායක ට makeup දාලා වගේ.........:oo::oo:
  3. ජන්තු අයියා

    Paboda & Sidath Wedding

    ඔව් බන්..හොද ඇපල්මයි පණුවෝ කන්නේ.:(:(
  4. ජන්තු අයියා

    DVD ප්‍රශ්නයක්....

    දන්න කව්රු හරි ඉන්නවා නම් මට කියනවද DVD 2k එක පාර write කර ගන්න පුළුවන් විදියක්:yes:..nero එකේ පුලුවන්ද එක පාර writers 2 ම select කරලා write කරන්න?
  5. ජන්තු අයියා

    රත්තරන් මතුවන්නේ රජයේ පිනටයි – දිනේෂ්

    කියන්න තියෙන එක එලටම කියල තියෙනවා :yes::yes:......මටත් ඕකමයි කියන්න තියෙන්නේ.කව්රු ආවත් ඔච්රයි..:(
  6. ජන්තු අයියා

    modified cars පදින කස්ටියට ..

    Rs.4500 ක් වෙනවා මචෝ..
  7. ජන්තු අයියා

    modified cars පදින කස්ටියට ..

    drags නම් යනවා..ඒත් ඉස්සර වගේ ආතල් නෑ මචෝ:(.මම හිතන්නේ නැ එක නම්.NOS පාවිච්චි වෙන්නේ නැ බන් ලංකාවේ මම දන්නා හැටියට..backfire unit ගහගෙන යන non turbo කාර් තමයි උබ මේ කියනවා ඇත්තේ.
  8. ජන්තු අයියා

    ටැක්ස් එක ආයේ වැඩි කරලද....බදු ....

    එසේ නොවේවා.... කියා ප්‍රර්ථනා කරමු මල්ලියේ..:(
  9. ජන්තු අයියා

    modified cars පදින කස්ටියට ..

    අපෝ මොකෝ බැරි..ඕන තරම් තියෙන්නේ..NOS ගහල මෙහෙ ගියොත් නම් ඉතින් sorry ම තමයි..:rofl::rofl::baffled:
  10. ජන්තු අයියා

    ටැක්ස් එක ආයේ වැඩි කරලද....බදු ....

    එහෙම උනොත් නම් මල කෙලියයි..:oo::oo:
  11. ජන්තු අයියා

    modified cars පදින කස්ටියට ..

    modified cars පදින කස්ටියට .. Modified cars පදින අයට ගැජට්ස් වගයක් තියෙනවා..ඕනේ නම් කියන්න..:):)HKS blowoff valveAPXI turbo timer.RPM metersCorn air filtersfrontmount intercooler ........................................:)
  12. ජන්තු අයියා

    කොහොමද තාප්පේ ?

    :oo: බෙල්ල මොකක්ද උනා වගේ.:baffled:..එළ.
  13. ජන්තු අයියා

    This time with Honda Activa

    :lol::lol::lol::lol:..සරම් කාරයෙක්...
  14. ජන්තු අයියා

    Facebook කේස් එකක්.

    මචෝ එක කරන විදිය පොඩ්ඩක් කියපන් මට..ඔලුවත් අව්ල් වෙලා මේ මගුල නිසා..
  15. ජන්තු අයියා

    Facebook කේස් එකක්.

    මම එලකිරියට අලුත් පොරක් මචන්ලා.:D..ආපු ගමන් ලෙඩක්:oo:.මගේ අතින් facebook එකේ මගේ phone number එක delete උනා:eek:..securty code එක එන්නේ phone එකට.දැන් මට facebook log වෙන්න බෑ..අනේ දන්නා කෙනෙක් ඉන්නවා නම් මට හෙල්ප් කරන්න FB log වෙන්න විදියක්..ලොකු උදව්වක්..
  16. ජන්තු අයියා

    සුබාරුද නැත්නම් ඉවෝ ද?

    නරකද සුබාරු sti 6 ක් වගේ ගතහොත්.පාර්ට්ස් තියෙනවා ඒවාට...හිමින් යන ඒවත් නෙමෙයි නේ අනික. :yes::yes:

    No contents