modified cars පදින කස්ටියට ..

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    modified cars පදින කස්ටියට ..

    Modified cars පදින අයට ගැජට්ස් වගයක් තියෙනවා..ඕනේ නම් කියන්න..:):)
    15112010089.jpg
    HKS blowoff valve
    15112010095.jpg
    APXI turbo timer.
    15112010091.jpg
    RPM meters
    15112010096.jpg
    Corn air filters
    15112010098.jpg
    frontmount intercooler


    ........................................:)


     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ජන්තු අයියා;12780709 said:
    අපෝ මොකෝ බැරි..ඕන තරම් තියෙන්නේ..NOS ගහල මෙහෙ ගියොත් නම් ඉතින් sorry ම තමයි..:rofl::rofl::baffled:

    moko yannethe bun reta parliment pare drags yanwane :eek: man onna motor show ekakth dekka ekek show ekak danwa NOS dala
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    moko yannethe bun reta parliment pare drags yanwane :eek: man onna motor show ekakth dekka ekek show ekak danwa NOS dala


    drags නම් යනවා..ඒත් ඉස්සර වගේ ආතල් නෑ මචෝ:(.මම හිතන්නේ නැ එක නම්.NOS පාවිච්චි වෙන්නේ නැ බන් ලංකාවේ මම දන්නා හැටියට..backfire unit ගහගෙන යන non turbo කාර් තමයි උබ මේ කියනවා ඇත්තේ.