මොනව වුණත් එක් එක් අය, තමන් ගේ විදපු සුඛ දුක්ඛ අත්දැකීම් එක්ක මේ නිර්මාණය ගණුදෙණුවක යොදවන බව මට පේනවා....
එහෙම තමා නියම වින්දනය උපදින්නේ.......
එක් එක් අය, තමන් ගේ අත්දැකීම් අනුසාරයෙන් විදින මානය වෙනස් වෙනවා. හරියට නියම විදිට කැපූ දියමන්තියක් එක් එක් කෝණ වලින් බලද්දී වෙන වෙන රටා උපදිනව...