ඕකෙ අඩියවත් තියපිය.....තනියම දෙසන්නේ නැතුවසිරාවටම ඔඑ බන් ෂොට් දෙකෙන් නාගසලන්...හැබැයි මචෝ ඇඟට කිසි අමාරුවක් නෑ![]()


උයා මාත් එක්ක මුකුත් කිව්වෙ නෑ කිකිළියේ!!මේකේ ඉන්න කවුරුත් ඇයි මේ ම එක්ක කතා නොකරන්නේ....
අශ්මි අක්කත් නැහැනේ

සෙට් වෙමුඅයි යකෝ ඔය කියන එකෙක් වත් සෙට් වෙන්නේ නෑ ගෑනුන්ට ගූ බයේමෙහ් සිරාවට සෙට් වෙමු හරිය ? අපේ ග්රෑන්ඩ් මීටින්ග් එකට වරෝ ! ඊට කලිනුත් සෙට් වෙමු !!


![]()
ඔව් බන් මේක නම් මරු වැඩේ කියන්නේ ෂොට් දෙකයි![]()
එල තමයි.ගිය සතියේ කැනේඩියන් ක්ලබ් එකක් තිබිලා ඉවර කලා 
කිව්වා කිව්වා මූ !!

ඕකෙ අඩියවත් තියපිය.....තනියම දෙසන්නේ නැතුව
රහ බලන්නවත්.........![]()
හරි හෙට එවන්නම් අරු අතේ 
උඹ FB සිටීද ?![]()

ලින්කුව පෝස්ට් කලෙමි හෙට තව ටිකක් අනිද්දා තව ටිකක් ඕක ඉවර කරයිඕකෙ අඩියවත් තියපිය.....තනියම දෙසන්නේ නැතුව
රහ බලන්නවත්.........![]()

කියන්න....කියන්න හද රැඳී දේ මා සමගේ
අක්ක උයන්න ගියා ...හිරමනේ කඩන වැටිලා ලු !!![]()


අනේ මන්ද උඹටත් වෙච්ච වින්නැහියක්කොහොම හරි අපල කාලේ ගෙවල ඉවර කර ගනින් ..ඔය හුයානු බයික් පාවිච්චියක් නැත්තේ එකනේ මම .. මම අලුත් පල්සර් එක ගන්න ගිහින් ලේලන්ඩ් කාරයෝ මතක් වෙච්ච ගමන් අදහස ඇත ඇරිය
බානගල මූව එලෝලා බල්ලොන්ට බෙහෙත් දාන්නේ නෑ කියල...ඔන්න දැන් ආර්මි හොස්පිටල් එකේ ඩොකෙක්ව හම්බ වෙන්න යනවා කිව්වේ![]()

උයා මාත් එක්ක මුකුත් කිව්වෙ නෑ කිකිළියේ!!![]()


මොනවා කොරන්නද අප්පා..
දැන් දනිස්සෙන් පල්ලෙහා ටිකට විතරයි දාල තියෙන්නේ. ඒ නිසා පොඩි නිදහසක් තියනව.
අනේ මංදා පොර මොකෝ එහෙම කලේ කියල නම්. සමහරවිට මිනිහට කරන්න දෙයක් නති නිසා කලාද දන්නෑ...![]()




මට කලන්තේ වගේ
![]()


අර මක්කටෙයි???![]()
