Fz නං වැඩක් නෑ. මැස්සෝ මදුරුවො බෝවෙනවා වගේ හැමතැනම. දැන් 4ට වඩා යනවා ඔය මගුලට. පස්සෙ ඩිස්ක් එක වත් නැති 150 ට ඔච්චර ගානක් දෙන්නේ මොකාද. කොල්ලොත් පස්සෙ රෝදේ මහත නිසා රැවටිලා ගන්නවා. 😂
Gixxer එක ඉන්දියාවේ දැනට ආපු most awarded බයික් එක. බයික්කේ මැද්දේ පොල් ගෙඩියක් ගහන්න සයිස් හිලක් තියෙනවා(එන්ජිම...