1. Malinga

    |~ Lovers Avenue II ~|

    තොප්පි නෝන අද තොප්පි විකුණන්නෙ නැද්ද දන්නෙ නෑ :rofl:
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    එළ එළ මල්ලී :lol::lol:
  3. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    මෙහෙට හයියෙන් වහි‍නවෝ. මට යන්න වෙනවෝ. දිල් මල්ලි එළට කළා වැඩසටහන. දිගට ම එළට ම කරගෙන යන්න. හැමෝගෙම ‍රික්වෙස්ට් දුන්නට බොහොමත් ම ස්තූතියි. රේඩියෝ ටීම් එකටත් ස්තූතියි.
  4. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    බොහොම ස්තූතියි දිල් මල්ලි ඒ සිංදුවත් දුන්නට.
  5. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    බොහොම ස්තූතියි මල්ලී ඒ සිංදු අහන්න මාවත් එකතු කරගත්තට.
  6. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    :lol::lol: ඇයි අර මොකක් ද ඉන්ෂූරනස් එකට බඳවගන්නත් එහෙම හරි ආදරෙන් කතා කරනව :rofl:
  7. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    එළ එළ එහෙනම් හොඳට නටන්නකො
  8. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    එතකොට කකුල් රිදෙන්නෙ නැද්ද? :lol:
  9. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    කලු ඇවටාර් එකත් නැටුවනම් හරි :shocked:
  10. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    සසලිට් සහෝට තමයි කියන්න වෙන්නෙ :lol:
  11. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    :lol::lol: ඒකත් ඇත්ත වෙරි හි‍ඳෙයිනෙ කට්ටියගෙ
  12. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    මෙයාගෙ ඩානස් එකේ ලස්සන :shocked:
  13. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    මොන පිස්සුද. අනිත් වෙලාවට බයේ ඉන්න සෙට් එක බිවුවහම තමයි සිංහයො වෙන්නෙ :lol:
  14. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    අපෝ නෑ. සාසනය අභාවයට යවන්න මට කිසි ආසාවක් නෑ :lol::lol:
  15. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    සමහර අයනම් ඉතින් අර දීපාල් සිල්ව කියනව වගේ තනිකර කෙලින්නෙ පිස්සු තමයි ඊට පස්සෙ :lol::lol:
  16. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    ටිකක් වෙලා බීපු කෙනෙක්ගෙ මූණ දිහා බැලුවහම ඉතින් හිතාගන්න පුළුවන් :P
  17. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    :yes::yes: ශරීර සෞඛ්‍යයට අහිතකර හින්ද හෝ වෙන හේතුවක් හින්ද නෙමෙයි. නිකන් ඕව බීල මගේ තියෙන නිරවුල් මනස අවුල් කරගන්නෙ මොකට ද කියල.
  18. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    :yes::yes: ඇහෙනව. VC නෙමෙයි WMP. ඔයා මොන ලින්ක් එකෙන්ද ප්ලේ කරන්නෙ?
  19. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    ඔය ලොකු අයියල බිවුවට බොන්නෙ නැති මල්ලිල නංගිල ඉන්නවනම් ඕව බොන්න යන්න එපා ටෙස්ට් කරන්න කියල. නිකන් පොඩ්‍ඩක් ඔය අයියල බොන විදිය බලාගෙන ඉන්නකො. එතකොට පෙනෙයි අයියල මූණවල් ඇදකරගෙන, නහයවල් වහගෙන කොච්චර වදෙන් ද ඕව බොන්නෙ කියල :lol:

    No contents