1. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    කෝ දැන් කට්ටිය‍ මොකෝ සද්ද නැත්තෙ. ත්‍රේඩ් එක ස්ලෝව වෙලානෙ :P
  2. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    හොඳ වෙලාවට. නැත්තම් කට්ටිය හින්දිවලින් ම මෙතන කලබල කරයි :lol::lol:
  3. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    තනිකඩ හිතේ නැවතිලා පෙම්බර ඇරඹුමේ වැහි අරන්
  4. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඒක තමයි මල්ලී :lol::lol: නෑ ඉතින් එකපාරට ම වැඩ නැතුව ගියා. :rofl:
  5. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එහෙම ද? මොන්ද අප්ප ඒ ගොඩක් දේවල්? දැන්නම් යාන්තම් වෙන එකකින් අහන්න සෙට් කරගත්ත.
  6. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මටත් හොරා බොළඳ මගේ හිත මනමාල වෙලා කියල කිවුවොත් හරි :lol:
  7. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එළ එළ මොකෝ වුණේ මෙතන? මගේ හෙඩ් සෙට් එක වැඩ නැතුව ගියා :lol:
  8. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මොකක් හරි වුණා වගේ
  9. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එළ එළ එහෙනම් මල්ලි දාන්න බලන්න දාහ :lol:
  10. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    සොයා එන්නට මට හිතයි සුළඟ ඔබ ගැන තතු කියයි ඔහොම කියන්න මල්ලී
  11. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    දාහ වෙනි පොස්ට් එක දාන්න ඕන අය ඉක්මනට පොස්ට් දාන්න දැන් :rofl:
  12. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඒකත් නරක නෑ. හැබැයි ඒ ටිකට ෆෙක් අයඩී හදයි ද දන්නෙ නෑ :lol::lol:
  13. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එහෙනම් ඉතින් එන්න මදනගේ ගොස් පවසන්න දුක මගේ තමයි
  14. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    තව 20 ඉක්මනට එන්න. දැන් ඉතින් ළඟයි
  15. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එහෙනම් ඉතින් යුවතියකට ඔබ ආදරෙනම් ඇය හට පවසන්න.
  16. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මේක ටැමිල් විදියට ගහල තියෙන හිංදි සිංදුවක් වගේ
  17. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    වඩීවි කෙදිනක හෝ
  18. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඔයා කැමති එකක් ඉල්ලන්න.
  19. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    කාටදෝ ඔබ ආදරේ? :lol:

    No contents