1. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඔව් සුනාමි එන්න කලිනුත් ඒක වුණානෙ. මුහුද මැදදි වුණත් එහෙමයි.
  2. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එළ එළ එහෙනම් ලියල එන්න ඒක. ඊට පස්සෙ බැරියෙ පොස්ට් දාන්න.
  3. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :lol: මටනම් මොක කිවුවත් මොකෝ ඉතින්. :rofl: සමරහවිට වැරදි කණ්නාඩියක්වත් දාලද දන්නෙ නෑ :shocked:
  4. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඒක තමයි. කට්ටියට අර බාල ඉන්ධන දීලද මන්ද :lol:
  5. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මොක ද මල්ලි සෙමින් ගමන්? ඉබ්බ හා හාවගෙ කතාවට වඩා වෙනස් මෙතන තත්වය :rofl:
  6. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    කෝ කට්ටිය පෝස්ට් දාන්නෙ නැද්ද? පැය භාගයක් ඕන නැහැනෙ විනාඩි 15 ගහන්නත් තිබුණ ඕක.
  7. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :lol::lol: නමත් ටූ එහෙම එකේ කොහොම ද අලියෙක් වෙන්නෙ නේද?
  8. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එළ එළ එහෙනම් දැන් හිංදි සිංදු අහල ෆන් එකක් ගමු.
  9. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මල්ලිට ඉතින් නටන්නමනෙ ඕන. ඊයෙ ඉඳලනෙ ඔය නටන්න බල බල හිටියෙ :lol:
  10. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අපේ වේගයෙන් පොස්ට් දාන අය කැමතිනම් දාන්න පුළුවන්.
  11. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    දාන්න බලන්න මල්ලී වේගෙන් ඒකනෙ නංගි. කට්ටියගෙ බැටරි බැහැලනෙ දැන්
  12. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එසේය එසේය. කොහොම වුණත් ඉතින් කතාව වැඩිදුර ගෙනයාමට වඩා නැවතීමේ තිත තැබීම යෙහෙකි.
  13. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :shocked: එහෙම ද? එහෙනම් තව ටිකකින් නන්ස්ටොප් නටන්න දෙයි :lol:
  14. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අපෝ බෑ. 1500 මේ ත්‍රේඩ් එකේ දාන්න ආසාවක් නිකන් හරි තියෙනවනම් ඉතින් ගමන ‍වේගවත් කරන්න. නැත්තම් දෙවෙනි ත්‍රේඩ් එකේ 500 තමයි දාන්න වෙන්නෙ :lol::lol:
  15. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එළ එළ නටනවනම් හොඳයි. :)
  16. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එළ එළ ඕන කෙනෙකුට සමහර කාල වල සමහර දේවල් පෙන්නෙ නෑ. පෙන්නෙත් වැරදියට වෙන්න පුළුවන්.
  17. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඒක තමයි ආයිත් නග්ගල ගමු.
  18. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මාලු බානව වගේනෙ ඒක :lol:
  19. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    විශේෂයෙන් ඉන්ටර්නෙට් වල ඉන්න ඉගෙන ගන්න වයසේ දැරිවියන්ට ඉතා විටිනව ඔය සිංදුවෙ තේරුම. සමාජයේ සුන්දර තැනි තිබුණා වුණත් ඉතින් අසුන්දර තැනුත් තියෙන නිසා පරිසම්වීම අත්‍යවශයයි.

    No contents