නැ මචන් ඔය වීඩීඔ එක මටත් ලැබුනා (ෆෝන් වලින් රට පුරා ගිය එකක්)
ඔකෙ මුන් දෙන්නා කිස් කරන සීන් එකක් තියෙන්න්නෙ:lol:
ඔකට හෙතුව බන් සමාජ වැරද්ද පොඩි එවුන්ට ඔවා පෙන්න කරනවා උන් ඉගෙන ගන්නෙ ලොකු මිනිස්සු කරන දෙවල් දිහා බලලා :(
දුශකයොන්ට කිසි සමාවක් දෙන්න හොද නැ බන් මෙ ලගදි ගල්ලෙත් ඔහොම එකක්...