ඔබට_මොනවද_හිතෙන්නේ....

ප*** ඇ*ගෙ*** යන්න.:dull:
යන්තං අද නිදාගත්තා සෑහෙන වෙලාවක්.:):oo:
වෙනදට දොයියන්න හම්බවෙන්නේ පැය3යි 4යි :eek::eek:
අද නිදාගත්තා ගානට :(
ඒකටත් කෙලවන්න හදනවා.:(
මාව ආදර්ශයට ගනින්,:rofl: මම උදේ 6.30 නැගිටිනවා:)
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
හංසිට මල පැනලද කොහෙද:baffled: කවුද එකෙක් ටැග් 2ක් දාල හංසි පාටි ට:rofl:
එකනෙ බන් කවුද ඒ දාපු එකා:rofl:
මෙච්ච්ර අපි ඉන්නවා ඔය එකෙක් වත් අපිව අමුනනවද අපිත් අසායිනෙ බන් මිනෙන්න:P
 
එකනෙ බන් කවුද ඒ දාපු එකා:rofl:
මෙච්ච්ර අපි ඉන්නවා ඔය එකෙක් වත් අපිව අමුනනවද අපිත් අසායිනෙ බන් මිනෙන්න:P
මාවත් අමුනල මොකෙක් හරි :dull: