1. dath kimbula

    EK Married Club-10

    වවුල ගේ මගුලෙ ආව නම් එල්ලිලා ඉදපං නගේ....හරිය.............
  2. dath kimbula

    EK Married Club-10

    OUR BELOVED IS GOING TO MARRY...............
  3. dath kimbula

    EK Married Club-10

    ATTENTION ALL LADIES IN EK............ HEAVILY PAID JOB IS AWAITING FOR YOU............ http://www.elakiri.com/forum/showthread.php?t=1639051
  4. dath kimbula

    EK Married Club-10

    එයා කො හිල කයි.... උයා මහත්තයට වැල් කොහිල උයල දෙන්න........:dull:
  5. dath kimbula

    [Announcements] ElaKiri Interactive Radio !

    24 වෙනිදා...... සසල හද විල් තෙර අසබඩ ගිමන් හරින්න..... රෑ 8ට..... ගෙදර ඉන්න............
  6. dath kimbula

    EK Married Club-10

    ඔව්..ඔව් ......පෙති දෙකම හරියට ගහපිය...නැත්තං ඉතිං දන්නව නේ වෙන දේ..........:dull::dull::baffled: කටුස්සි වගේ ඔළුව වනන්නේ බෝ ද මගේ දරුවන්ට කන්න අදින්න දෙන්නේ.......:angry::angry::angry:
  7. dath kimbula

    EK Married Club-10

    අපට තෙල බෙදල පුරුදුයි මල්ලි.... ලිස්සල වැටෙන්න තෙල දෙන්නේ........:baffled:
  8. dath kimbula

    EK Married Club-10

    අනිවා ඩෙෆා නවත්තන්න වෙනව බං.... දුව ඉස්කෝලේ දාන යුද්ධය වේලාසනින් පටන් ගන්න වෙලා තියෙන්නේ.......
  9. dath kimbula

    EK Married Club-10

    නරිබෑණ ෆුල් වීඩියෝ එක තිබිල යූටියුබ් එකේ අයින් කරගල කියහං කෝ ඉතිං.....සෙද්ද:dull:
  10. dath kimbula

    animation eka smooth karapan kukuloh

    animation eka smooth karapan kukuloh
  11. dath kimbula

    EK Married Club-10

    YEP:nerd:
  12. dath kimbula

    EK Married Club-10

  13. dath kimbula

    EK Married Club-10

    එන සතියෙ විල්තෙරට ඔන කරන ගීත දළ වශයෙන් පෙළ ගැස්සුවා..... අම්මට සිරි අමරසිංහ 48ක් තියෙනවා..... දැන් බස්සපල්ල කෝ මේක 20කට...........:ඩල්:
  14. dath kimbula

    EK Married Club-10

    අර රථාචාර්යෙක් හොයන්නේ ආයෙත්......... එක්කො ඔන්න ඔහේ ඕන නෑ................. මම වනගත වෙමි.... ඔන්න ඇමතීම එනව දැං............
  15. dath kimbula

    EK Married Club-10

    Current Activity: Replying to Thread EK Married Club-10 තාම ටයිප් කරනවා වගේ............
  16. dath kimbula

    EK Married Club-10

    කමක් නෑ... උත්තර දීපං කෝ..... පුසිද්ධියෙ නැත්තං පීඑම් එකකින් හරි...........:dull:
  17. dath kimbula

    වැදගත් ත්‍රෙඩ් දාල වැඩක් නෑ බං මේකේ..... අනික වෙලාව.....රේඩියෝ කෙරිල්ල නිසා වෙලාව ඒකට කැප කරන්න...

    වැදගත් ත්‍රෙඩ් දාල වැඩක් නෑ බං මේකේ..... අනික වෙලාව.....රේඩියෝ කෙරිල්ල නිසා වෙලාව ඒකට කැප කරන්න වෙනවා..
  18. dath kimbula

    EK Married Club-10

    හා..හා.....:dull::dull::dull: මචං සංජියෝ.... උඹටයි මටයි බෑ නේ බං මේ ගෑනු දැරියනට කොමල කරන්න හිත හදා ගන්න අම්මපා..... ගෙදර හාමිනේ හදවතට නගා ගන්නේ නැතුව...... පුදුම කරුමයක් නේහ් බැලුව ම..... ගයිය ගෙන් ටියුෂන් ගන්න ඕන, අර ටිටිව එහෙම බැලන්ස් කරපු ක්‍රමය ගැන එහෙම..:oo:
  19. dath kimbula

    EK Married Club-10

    අපි ඉතිං කලුයි නේහ්!!!!:dull::dull::dull:
  20. dath kimbula

    EK Married Club-10

    මචං සංජියෝ...... අපි ඉපදිච්ච නැකතේ අවුලක් ද බං මේ ඉස්තිරී පරාණ අපි ගැන හොයන්නෙම නැත්තේ........ ඔටුවයි තරියයි මාකට් වෙන මාකට් විල්ල බලපල්ලකෝ.... අනේ අපට බෑනේ ඔහොම පෙරන්න අම්මපා.... දෙන්න ගෙන ගන්න ඕන ටියුෂන්..........

    No contents