1. dath kimbula

    ෴1st Love එක නන්නත්තාර වෙන්නෙ ඇයි බං෴

    රැල්ලට දා ගන්නවා. කෙල්ල අවුල් කියල තේරුණාට පස්සේ ඉතිං හබක් තමා. පළවෙනි ලව් එක කොහොමත් ලස්සනට, මූණට ආශක්ත වෙලා කෙරෙන දෙයක් නේ.... ඒවට එච්චර ආයුෂ නෑ පුතා.........
  2. dath kimbula

    මහින්ද රාජපක්ෂ

    කවුරුත් නෑ..... නමුත් මේ වර මහින්දට දැනෙන්න නම් ඔහුට වැටෙන ඡන්ද ප්‍රමාණය අඩු විය යුතුයි
  3. dath kimbula

    ගීතයක වගතුග (වරදක් කලක් සිතකින් නොවේ)

    අත්දැකීම් ඇත්තෝ විදිති.............:(
  4. dath kimbula

    මහින්ද රාජපක්ෂ

    කාලිදාස කියන කතාවේ ඇත්තක් නැත්තෙමත් නෑ. නමුත් මම මේ පාර මහින්දට නොදෙන්නේ ඔහු කළ යුතු දේ කළ යුතු විදියට නොකිරීම නිසා. ඔහු ගේ ක්‍රමය අතිශය හොද නොවන බව ඔහුට දන්වන්න ඕන නිසා. ඔහු ගෙන් මීට වඩා අපි බලාපොරොත්තු වූ බව දන්වන්න ඕන නිසා. කොටින් ම, ඔහු දැන් ගිය දිශාව වෙනස් කර ඇති බව පැහැදිළිව ම පේන නිසා.
  5. dath kimbula

    යකෝ ඔහොම අම්මලට බනින්න එපා .... උමේ ගෙදර මිනිස්සුන්ට කියහං ඔය මලදානවල් බලන්න එපා කියලා..... උඹ...

    යකෝ ඔහොම අම්මලට බනින්න එපා .... උමේ ගෙදර මිනිස්සුන්ට කියහං ඔය මලදානවල් බලන්න එපා කියලා..... උඹ විහින් චාටර් ඩයල් එකක් වෙන්න හදන්නේ මේකේ.........ඔහොම අම්මලට බැනලා.....
  6. dath kimbula

    EK Married Club-10

    එහෙම බෑ.... අව නම් දණ ගහගෙන ඉන්න වෙනව බස්ලබු ජ්‍යෙස්ඨ උත්තමය ඇවිත් මැරීඩ් ක්ලබ් ඕත් එක දෙනකං........... ක්‍රේසිරසා... දණගහපිය...:frown:
  7. dath kimbula

    නාගෙන එද්දි මාර වැඩක් වුනානෙ..

    උඹ ටෙලිනාට්‍ය බලනව ද??? අපෝ.......................
  8. dath kimbula

    Philipine Kellek...

    රෙක්ටම්-ගුදය ඩෙන්ටොලොජිස්ට-දත් සම්බන්ධ ප්‍රතිකාරකයා...... :rofl::rofl::rofl::rofl:
  9. dath kimbula

    Philipine Kellek...

    කවුද බං ඔය හුයන්නා...?? මහ පොන්ස සෙටාර් එකක් ඉන්නව දැං කිරියේ
  10. dath kimbula

    Ada reta Red Wine!

    නෑ බං.... උඹලගේ සෝය මැෂින් එකට පනින්න ඉන්නේ.......:P
  11. dath kimbula

    EK Married Club-10

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
  12. dath kimbula

    Philipine Kellek...

    නෑ බං..... මම ඇත්තට ම recto-dentologist කෙනෙක්..........:rofl:
  13. dath kimbula

    Philipine Kellek...

    අද දවල් ක්ලිනික් එකට ආව වෙලාවෙ මම පෙන්නුව රත්ත ගෙ අර ටොමිය කතාව..... හොක හොක ගැල හිනා වුණා...... දැන් ගෙදර ගිහින් කියන්න ඕන ටොමිය ආව කියලා........:rofl::rofl::rofl:
  14. dath kimbula

    Philipine Kellek...

    හා මචං......:dull:
  15. dath kimbula

    Philipine Kellek...

    නැමිය රීලෝඩ් එකට:dull:
  16. dath kimbula

    Philipine Kellek...

    මේ ත්‍රෙඩ් එක මගේ බිරින්දෑ ද නරඹනව යකෝ........ මම මයි කා ගත්තේ උඹේ අර ටොමිය කතාව මේල් කරල ඇරලා.........:baffled::baffled:
  17. dath kimbula

    දත් මැදීමෙන්ම දත් නොරැකේ

    ඉතිං තෝත් එහෙම නේ බොල...... ගේ කිව්වොත් තෝ එතන...........:dull::dull:
  18. dath kimbula

    EK Married Club-10

    වදුර වෙච්ච එකා පේන්න නෑ වගේ..... ඊයේ අර බ්‍රැන්ඩි සහ වයින් කලවං කරමින් හිටියෙ බේත් කලවං කරන එකා වගේ......:rofl::rofl:

    No contents