දකුණු අප්‍රිකාව සමඟ අද පල්ලේකැලේදී පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරගයට ආබාධයකට ලක් වූ, ලහිරු තිරිමාන්නගේ සහභාගීත්වය අවිනිශ්චිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදී ය.
"පසුගිය තරග දෙකේදීම මම නැතුව ජයග්‍රහණය කළා. ඉතිං මම නැති එක...