මචංලා SLT Boradband හදිස්සියක්. 18 +

astero

Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    මචංලා SLT Boradband හදිස්සියක්. 18 +

    SLT එකේ Username Password ගල් කරල Use කරපු අය මේ දවස් වල හිටු කියල අල්ලනවා. කාට හරි උනාද ? මොනාද සිද්ද වුනේ කියල කියහල්ලකෝ. මගේ ගෙදරට කෝල් කරා. :confused:
     
    Last edited:

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ඔක මාට්ටු උනේ කට්ටිය සයිට් වල ලොකුවට කියවන්න ගත්ත නිසා. එලකිරියෙත් ත්‍රේඩ් එකකුත් දාගන දැගලුවා මං දැක්කා. අතින් කාල හරක් බලන්න තමා තියෙන්නේ දැන් :P
     
    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    ඔක මාට්ටු උනේ කට්ටිය සයිට් වල ලොකුවට කියවන්න ගත්ත නිසා. එලකිරියෙත් ත්‍රේඩ් එකකුත් දාගන දැගලුවා මං දැක්කා. අතින් කාල හරක් බලන්න තමා තියෙන්නේ දැන් :P

    සිරාවට බන්.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Mage wela tiynne. User nemei case eka dala tiyenne. SLT eken. SLT ekata mattu wela mama yanawa kiyala.

    එහෙම මාට්ටු වෙනවද බන් :confused: මමත් එහෙම use කරන්නේ හැබැයි connection 2 ම මගේ තැන් 2 ක තිබ්බට එහෙම use කරත් අවුලක් යයි ද බන්
     
    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    එහෙම මාට්ටු වෙනවද බන් :confused: මමත් එහෙම use කරන්නේ හැබැයි connection 2 ම මගේ තැන් 2 ක තිබ්බට එහෙම use කරත් අවුලක් යයි ද බන්

    මම හිතන්නේ එහෙම තමයි. මම Use කලේ Office පැකේජ් එකක්.
     
    Sahanhl

    Junior member
  • Apr 29, 2007
    791
    5
    18
    @ home
    මේකයි මචෝ කේස් එක,Customers la කෝල් කරලා කියනවා එයාලගේ ස්පීඩ් එක අඩු වෙනවා කියල, ලගකදී ඉදන් අපි username eka log වෙන location Check කලා.එතකොට තමා මේ scene එක මාට්ටු උනේ. නඩු විතරක් නෙමෙයි ඔයාලගේ line එකත් BINNED කරනවා කියල තමයි ආරංචි උනේ.........

    මේ විස්තර ටික දන්නේ, මම ලගදී ඉදන් Telecom එකේ Training එකකට යනවා. එයාල තමා කිව්වේ....... :(:(:(:(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේකයි මචෝ කේස් එක,Customers la කෝල් කරලා කියනවා එයාලගේ ස්පීඩ් එක අඩු වෙනවා කියල, ලගකදී ඉදන් අපි username eka log වෙන location Check කලා.එතකොට තමා මේ scene එක මාට්ටු උනේ. නඩු විතරක් නෙමෙයි ඔයාලගේ line එකත් BINNED කරනවා කියල තමයි ආරංචි උනේ.........

    මේ විස්තර ටික දන්නේ, මම ලගදී ඉදන් Telecom එකේ Training එකකට යනවා. එයාල තමා කිව්වේ....... :(:(:(:(

    පැම්ණිලි කරොත් විතරයි නේ බන් Check කරලා බලන්නේ :confused:
     
    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    මේකයි මචෝ කේස් එක,Customers la කෝල් කරලා කියනවා එයාලගේ ස්පීඩ් එක අඩු වෙනවා කියල, ලගකදී ඉදන් අපි username eka log වෙන location Check කලා.එතකොට තමා මේ scene එක මාට්ටු උනේ. නඩු විතරක් නෙමෙයි ඔයාලගේ line එකත් BINNED කරනවා කියල තමයි ආරංචි උනේ.........

    මේ විස්තර ටික දන්නේ, මම ලගදී ඉදන් Telecom එකේ Training එකකට යනවා. එයාල තමා කිව්වේ....... :(:(:(:(

    අම්මට සිරි. නඩු දාන්නේ අනිත් පැත්තේ එකා පැමිණිලි කලොත් නේ ?