නියම බෙබාල ටිකක් සෙට් උනා බලන්නකො ඉටපස්සෙ වෙච්චදෙ
අපිත් ඉතින් කන බොන මිනිස්සු නෙ මෙවට හිනා වුනාට අවුලක් නැ නෙ:lol:
tZmDWltBziM&feature=related
අපෙ උන්ගෙත් මරු ආතල් වගයක් තියෙනවා එවා දාන්න අවසර නැ නෙ:baffled:
මුනූ ටික කොටු කරලා හරි දාන්න වටින එවා තියෙන්නෙ:lol:බලමුකො පුලුවන් උනොත් එවා ටිකක්...