නියම බෙබාල ටිකක් සෙට් උනා බලන්නකො ඉටපස්සෙ වෙච්චදෙ
අපිත් ඉතින් කන බොන මිනිස්සු නෙ මෙවට හිනා වුනාට අවුලක් නැ නෙ
අපෙ උන්ගෙත් මරු ආතල් වගයක් තියෙනවා එවා දාන්න අවසර නැ නෙ
මුනූ ටික කොටු කරලා හරි දාන්න වටින එවා තියෙන්නෙ
බලමුකො පුලුවන් උනොත් එවා ටිකක් දාන්නම්(මෙකෙ දාලා තියෙන්නෙ නම් වෙන කොහෙද බෙබද්දො ටිකක් ඉන්න එකක්)
රීපෝස්ට් නම් සොරී වෙන්න ඔනෙ
අපිත් ඉතින් කන බොන මිනිස්සු නෙ මෙවට හිනා වුනාට අවුලක් නැ නෙ

අපෙ උන්ගෙත් මරු ආතල් වගයක් තියෙනවා එවා දාන්න අවසර නැ නෙ

මුනූ ටික කොටු කරලා හරි දාන්න වටින එවා තියෙන්නෙ
බලමුකො පුලුවන් උනොත් එවා ටිකක් දාන්නම්(මෙකෙ දාලා තියෙන්නෙ නම් වෙන කොහෙද බෙබද්දො ටිකක් ඉන්න එකක්)රීපෝස්ට් නම් සොරී වෙන්න ඔනෙ

Last edited: