හුටා මුත් බැන්දද :shocked:
අනෙ මචන් උබට සුබපතලත් බැ :(නොපතලත් බැ:lol: එක පැත්තකින් බැලුවම විහින් අමාරුවෙ වැටුන එකට අපි මොනවා කරන්නද:baffled:
කොහොම උනත් උබ ඉල්ලන් කාපු එක නෙ :lol:
ඔන්න මචන් කොන්ග්‍රැට්ස් කිව්වා:):love:
(එත් සැහෙන්න බොන්න ඔනේ ප්‍රශ්නයක්):yes: