~ගාල්ලේ~විත්ති~

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මචන් මම අහන්නමයි හිට්යෙ ගාල්ල පැත්තෙ කන්නෙ මොනවද කියහන් මටත් ඔය ඇඟ හදා ගන්න ඕනෙ:P:P

    එල එල මචන් නියම ට්‍රෙඩ් එක.
    ගාල්ලෙ සම්පූර්ණ එක තාම දැන්මෙ නැතිය.කඩිය තාම එඩිටින්ද :rofl::rofl::rofl::dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචන් මම අහන්නමයි හිට්යෙ ගාල්ල පැත්තෙ කන්නෙ මොනවද කියහන් මටත් ඔය ඇඟ හදා ගන්න ඕනෙ:P:P

    එල එල මචන් නියම ට්‍රෙඩ් එක.
    ගාල්ලෙ සම්පූර්ණ එක තාම දැන්මෙ නැතිය.කඩිය තාම එඩිටින්ද :rofl::rofl::rofl::dull:

    කඩියාගේ ත්‍රෙඩ් එකක ඌටම මේල් එකකින් ඇවිල්ලා. ෆුල් කික් එකේ බුවා ඉන්නේ.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මචන් මම අහන්නමයි හිට්යෙ ගාල්ල පැත්තෙ කන්නෙ මොනවද කියහන් මටත් ඔය ඇඟ හදා ගන්න ඕනෙ:P:P

    එල එල මචන් නියම ට්‍රෙඩ් එක.
    ගාල්ලෙ සම්පූර්ණ එක තාම දැන්මෙ නැතිය.කඩිය තාම එඩිටින්ද :rofl::rofl::rofl::dull:
    අඩෝඔ.........................
    කවුද අපෙ චාමිකව චා කරන්න හදන්නෙ:frown:
    මාත් චාමිකගෙ බර පන්තියෙම තමයි :baffled: එකයි ටිකක අවුල් උනෙ :sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාත් දැක්කා FB එකේ ලොකුවටම අප්ඩේට් එක දාල තියෙනවා

    :rofl:
    මට නම් ඉතින් ඕක සාමාන්‍ය දෙයක්.
    අරූගෙන් පාර්ටි එකක් ගන්න යන්න ඕකට උඹත් සැට් වෙයන්
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අඩෝඔ.........................
    කවුද අපෙ චාමිකව චා කරන්න හදන්නෙ:frown:
    මාත් චාමිකගෙ බර පන්තියෙම තමයි :baffled: එකයි ටිකක අවුල් උනෙ :sorry:

    චා කරන්නෙ හැදුවෙ නෑ හරිය
    මමත් ඒ පන්තියට ආස හින්දනෙ බන් කෑම වට්ටෝරුව ඇහුවේ:P:P:P
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    :rofl:
    මට නම් ඉතින් ඕක සාමාන්‍ය දෙයක්.
    අරූගෙන් පාර්ටි එකක් ගන්න යන්න ඕකට උඹත් සැට් වෙයන්

    ඌ පාර්ටි දෙන්නෙත් නැතුව තෑගිනේ බන් ඉල්ලන්නේ:angry::angry::angry:
    මම මේ දවස්වල මඩ එකතු කරනවා උගෙ උපන්දින ආසිරි ට්‍රෙඩ් එකේ පල කරන්න :P:P:P