1. tupac97

    අතිගරු ජනාධිපති රාජිත සේනාරත්න

    රාජපක්ෂලාව අල්ලන කියලා විජේදාසව අයින් කරලා බැඳුම්කර මහ හොරු ටික රකිනවා කොහොමද ටිකිරි මොළේ
  2. tupac97

    අතිගරු ජනාධිපති රාජිත සේනාරත්න

    රට පිස්සු විකරයක් වෙලා මේක තමා විධායක බලය හැම එක අතරම බෙදුවම වෙන්නේ
  3. tupac97

    අතිගරු ජනාධිපති රාජිත සේනාරත්න

    කොහොමත් හම්බවෙනවා,මුන්ගෙ ටාර්ගෙට් එක රවීට ඇමතිකම දෙන එක නෙමෙයි ෆුට්නෝට් කල්ලියයි , මහ හොරු ටිකයි එළිවෙන එක නවත්තන්න
  4. tupac97

    අතිගරු ජනාධිපති රාජිත සේනාරත්න

    අනිවා ටොයියෝ ඒවටත් හුරේ දානවා
  5. tupac97

    අතිගරු ජනාධිපති රාජිත සේනාරත්න

    "මට පේන හීන තමා"
  6. tupac97

    chamath2015 gay ද??

    හේතුවක් නැතිව හැමවෙලාවෙම gay අයට බණින්නේ gay උන් කියලා කතාවක් තියෙනවා, chamath2015 ත් මේ විදියටම හැම තැනම gay අයට බැණ බැණ යනවා gay සීන් ගැන නැති ත්‍රෙඩ් වල පවා, මෙහෙම වෙන්න හේතුව මොකක්ද?? හේතුව තමයි තමන් gay කියලා පිළිගන්න තියෙන ලැජ්ජාව , එතකොට මොකද වෙන්නේ, ඕනෑවටත් වැඩිය straight වෙන්න යනවා...
  7. tupac97

    අතිගරු ජනාධිපති රාජිත සේනාරත්න

    ඔව් ඕකා තමයි ලොකුම හොරා
  8. tupac97

    අතිගරු ජනාධිපති රාජිත සේනාරත්න

    ඔය රාජපක්ෂවරු අල්ලනවා කියලා යූ ඇන්පී සෙට් එකව සුරාන්තෙට පත් කරලා තියෙන්නේ, උන් සුරාන්තේ විඳින අතරේ මුන් උන්ගේ හොරු ආරක්ෂා කරනවා
  9. tupac97

    අතිගරු ජනාධිපති රාජිත සේනාරත්න

    ඔය කොයි කොයි වරයත් හොරකම් කරලා තියේ නම් නීතිය ක්‍රියාත්මක විය යුතුයි
  10. tupac97

    අතිගරු ජනාධිපති රාජිත සේනාරත්න

    පොර ගිරයට අහුවෙලා
  11. tupac97

    අතිගරු ජනාධිපති රාජිත සේනාරත්න

    අතිගරු ජනාධිපති රාජිත සේනාරත්න ත්‍රෙඩ් එකේ ටොපික් එක දැකලා හිනා ගියා නේද?? ඒත් ටිකක් හිතලා බලපන් මේ රටේ විධායකය් පාලනය කරන්නේ කවුද කියලා, සැකයක් නෑ රාජිත නේද?? සයිටම් එක ගැන හරියට තීරණයක් ගන්න බෑ ඒකටත් රාජිත මැදිහත් වෙලා, බැඳුම්කර මගඩිය අහුවෙලා රවී ඇමති කමින් අස් වෙන්න කලින් උප්දෙස් ගන්නේ...
  12. tupac97

    ඉස්කෝලෙ කෙල්ලොන්ගෙ ෆොටෝස් (බහුජන ඉල්ලීම)

    ඉස්කෝලේ ඇඳුමෙන් කොල්ලෙක් දකින එක තරම් සැපක් මට නම් නෑ
  13. tupac97

    කුරාණය ගැන කියවෙන ලස්සන සිංදුවක්

    මොකෝ ගේ උන් එක්ක තරහෙන්
  14. tupac97

    පොඩි කාලේ හෙළුවෙන් නාල තියේද

    පොඩි කාලෙ නෙමෙයි බන් දනුත් නාන්නේ හෙළුවෙන්

    No contents