මුලින්ම ඩෙක්ස්ටොප් එකේ තියන අනවශ්ය ෆයිල් ටිකයි ඩවුන්ලෝඩ් ෆයිල් ටිකයි අයින් කරන්න ඒත් හරියන්නැත්තම් ඕකකරන්න
ඔය පොටෝ එකේ තියන ඩිස්ක් ක්ලීන් අප් එක කික් කරන්න ඉලගට මෙහෙම එයි ඒකෙ
ඔය තියන විදිහට ඔක්කොටම ටික් දාලා පෙරෙස් ඉට් කරන්න ආයි ඕකම එයි එතකොට ඕකේ කරන්න ඉට පස්සෙ ඩිට්ල් ෆයි කියල එකක් එයි එක...