1. Malinga

    |~ Lovers Avenue II ~|

    එළ එළ මල්ලී. :lol::lol: බලාගෙන මුරුංග ගස්වලට නගිද්දි. විශේෂයෙන් අක්කල කියල මුරුංග ගස්වලට නගිද්දි පරිසම් වෙන්න ඕන :rofl:
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    මල්ලි ඔයා අහල තියෙනව ද වඳින්න යන දේවාල ඉහේ කඩාගෙන වැටෙනව කියල කථාවක්? :rofl: ඒ පොස්ට් එක බැලූ මට මතක් වුණේ ඒක :rofl:
  3. Malinga

    |~ Lovers Avenue II ~|

    me oyaa japan valin nathuva sinhalen kiyannako ane. therum ganna bahane :sorry:
  4. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    Ae Nazneen Suno Na - Dil Hi Dil Mein Woh Chali Woh Chali - Bombay Vikings Tere Mere Milan Ki Yeh Raina - Abhimaan Haule Haule - Rab Ne Bana Di Jodi oovalin ekak ho dekak denna malli :D
  5. Malinga

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ela ela malli adath hondata karanna venada vagema :D
  6. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔයා අහල තියෙනව ද මල්ලි කතාවක් නිවුන්නුන්ට එක වගේ හැඟීම් දැනීම් ඇතිවෙන්නෙ කියල? එයාලගෙ රූපය වගේ ම හැසිරීම් එහෙම ගොඩක් වෙලාවට එක සමාන වෙනව. කලාතුරකින් තමයි වෙනසක් වුණොත්.
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    මෙයාගෙ අලුත්ම ව්‍යාපාරය තොප්පි වෙළඳාම වගේ :shocked:
  8. Malinga

    පුදුමයි.....

    එළ මල්ලි බොහොමත් ම ස්තූතියි අපිටත් බලන්න දැම්මට. ඕකෙ මුල් කතුවරයාටත් ස්තුතිය.
  9. Malinga

    |~ Lovers Avenue II ~|

    :lol::lol: අක්කල නංගිල වුණත් නිවුන්නුනම් වෙන්න බෑ කොහොමවත් :rofl:
  10. Malinga

    |~ Lovers Avenue II ~|

    ඕකනම් හැබැයි සයූ නෙමෙයි දාල තියෙන්නෙ :lol::lol: ඔයාට ගහනව කිවුවට :lol::lol:
  11. Malinga

    කලකිරීම..!

    තමන්ගෙ ජීවිතේ විනාශ කරගත්ත කියල කාටවත් වෙන සෙතක් නැහැනෙ. ඒකෙන් ඒ කෙනාට වෙන දේකුත් නෑ. ඒ කෙනාව ඔයාට ලැබෙන්නෙත් නෑ. වෙන කෙනෙක්ව ලැබෙන්නෙත් නෑ. තමන් ජීවිතේ හිටියටත් වඩා හොඳින් ගතකරන්න හිතාගන්න. අමාරුයි තමයි මුලදි. ඒත් පස්සෙ ඔයාට ම තේරෙයි. එතකොට සමහරවිට ඒ කෙනාම හෝ ඒ කෙනාට වඩා හොඳින් ඔයාව තේරුම් ගත්ත...
  12. Malinga

    |~ Lovers Avenue II ~|

    සයූගෙ සැරට හිම දියවෙනව ඇති :lol::lol:
  13. Malinga

    |~ Lovers Avenue II ~|

    :lol::lol: කවුද අප්ප ඒ හොර පූස?
  14. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙනම් විනෝදෙන් ඉන්න ඇතිනෙ මේ කාලෙ. ඒකත් නරක නෑ ඉතින් ස්ට්ඩි වලට ම නැතුව ඒ වගේ ඒවටත් වෙලාවක් ලැබුණ එක. අහ ආච්චි ඇවිත්නම් ඉතින් මිණිපිරිය හොඳට සලකන්න එපායෙ.
  15. Malinga

    |~ Lovers Avenue II ~|

    :lol::lol: ඒ මොකෝ එ? මොක ද මල්ලී :lol: :shocked:
  16. Malinga

    |~ Lovers Avenue II ~|

    අපෝ ඔව් එපා වෙනව. මගෙ අලුත් යූපීඑස් එක එදා අකුණක් ගහල පිච්චුනා. ඉතින් මේ පරණ එක ගහගත්ත. ඒක දැන් රත්වෙලා වැඩිනිසා බල්බ් එකෙන් ඉන්‍ඩිකේට් වෙනව රත්වෙලා කියල. ඒ තරමට රස්නෙයි.
  17. Malinga

    |~ Lovers Avenue II ~|

    හොඳින් ඉන්නවනම් ගොඩක් හොඳයි. මොකෝ මේ දවස්වල පේන්න නැත්තෙ?
  18. Malinga

    |~ Lovers Avenue II ~|

    ඒක කියන්න බෑ. :lol::lol: හොඳ වෙලාවට ඒක හරි පුරුදු වෙන්නෙ.
  19. Malinga

    |~ Lovers Avenue II ~|

    ඒක තමයි. කැන්ඩි පීනන ගමන් නිදි ද දන්නෙ නෑ :lol:
  20. Malinga

    |~ Lovers Avenue II ~|

    hi. kohoma da?

    No contents