බැලැකා හා ටූ නංගි අද වැඩසටහන් හොඳට කළා. ඉංග්‍රීසි ගිතයන්ට ප්‍රියකරන අයට අද හොඳ සතුටුදායක දවසක් කියල හිතනව. ඒ වගේ ම ටූ නංගි නටන්න පුළුවන් සිංදු ගොඩක් දුන්න නිසා හොඳට කට්ටිය නැටුව. ඒ වගේ ම බැලැකා රොක් සංගීතය ගැන දැනුම වගේ ම කට්ටිය ම රොක්වෙලා යන සිංදු සෙට් එකක් ම දුන්න. බොහොමත් ම ස්තූතියි දෙන්නට ම...