1. Malinga

    |~ Lovers Avenue II ~|

    රතැඟිලි? මං කිවුවෙ සියුමැලි දෑතින් :lol: ඒ ගමන මෙයාට සිංදු මතක් වෙලා :lol::lol: එළ එළ
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    කැන්ඩි මල්ලි පින් කරල සියුමැලි අතකින් ගුටි කන්න
  3. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙම ද? ඒක හැබැයි නෑ හැමතැනම :lol: ඔව් ඉතින් වෙන වෙන ත්‍රේඩ්වලනෙ කට්ටිය ගොඩක් ඉන්නෙ.
  4. Malinga

    පද පේලි .....

    නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ පැහැඳුල් කථා මත‍කේ වෙලා දෙනුවන් තෙමා පියමන් කළා පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා සිහිවේනවා ඔබ කී කථා මුලු රෑ පුරා මතකේ දරා විඳිමී සදා මිහිඳුම් වළා සලුවෙන් වෙලා පැතුමන් දරා රකිමී සදා...
  5. Malinga

    |~ Lovers Avenue II ~|

    දැන් හැබැයි සයුත් එහෙම ද කොහෙද. වැඩිය මේකට එන්නෙ නැහැනෙ :lol:
  6. Malinga

    |~ Lovers Avenue II ~|

    අර ගැහැණු ළමයන්ගෙන් ගුටි කන්න පින් කරල තියෙන්න ඕන කියල තිබුණ පොතේ ම තමයි ඒකත් තියෙන්නෙ :lol:
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    එළ එළ මල්ලි පරිසමින් පීනන්න.
  8. Malinga

    |~ Lovers Avenue II ~|

    :yes::yes: ඒක තමයි. අනිත් ගොඩක් අය ඉතින් කලාතුරකින් මේ පැත්තෙ එන අයනෙ ඉන්නෙ.
  9. Malinga

    |~ Lovers Avenue II ~|

    යකින්නකගෙන් ගුටි කන්න වුණත් පින් කරල තියෙන්න ඕනලු :lol:
  10. Malinga

    |~ Lovers Avenue II ~|

    සයූ ආවෙත් නැත්තම් මේ ත්‍රේඩ් එකේ ගැහැණු දැරිවියක් නැති වෙනව
  11. Malinga

    |~ Lovers Avenue II ~|

    ලාබයි ලාබයි තොප්පි ගන්න ගන්න. අක්කේ, නංගියේ, ආච්චියේ, නැන්දේ අලුත් ම තොප්පි මේවා ඔලුවට හරියනවනම් නොමිලේ ම දෙනව ඔලුවක් නැත්තම් එත් දාන්න පුළුවන් වලිවලට යන්න කලින් පුහුණු වෙන්න දාන්න ‍ මේව තමයි නියම තොප්පි
  12. Malinga

    |~ Lovers Avenue II ~|

    දැන් s අකුරු කට්ටිය ගැන කියල‍ ශේප් වෙනව නේද? :lol:
  13. Malinga

    |~ Lovers Avenue II ~|

    මේ ත්‍රේඩ් එකේ ඉන්න කෙනෙක් ද? :shocked: ඒ කවුද ඒ? නම් ටික කියමු බල්න්න. යකින්නියො ගැනත් දැනගන්න එපායෙ :lol:
  14. Malinga

    |~ Lovers Avenue II ~|

    මාත් දන්නෙ නෑ යකින්නියො ගැනනම්. මං යකෙක්ටත් වඩා දරුණු අමනුෂ්‍යයෙක කියල විතරයි දන්නෙ :lol::lol:
  15. Malinga

    |~ Lovers Avenue II ~|

    යක්කු දෙන්නෙක්ට හරියන්න එක යකින්නියෙක් කන්න :lol:
  16. Malinga

    |~ Lovers Avenue II ~|

    එළ එළ මල්ලිල කරගෙන යන්නකො
  17. Malinga

    |~ Lovers Avenue II ~|

    :rofl::rofl: සිරියාවන්ත මුහුණ :lol:
  18. Malinga

    windows 8

    thaama nae. oya activation ekakvath daanna epaa danata. trail use karanna.
  19. Malinga

    |~ Lovers Avenue II ~|

    ආච්චිලට උගන්නද්දි පරිසම් වෙන්න වෙයි :rofl: (අහ ආච්චි කිවුවෙ සයූට. නැත්තම් කියයි හින්ට් ගහනව කියල)
  20. Malinga

    |~ Lovers Avenue II ~|

    එළ එළ මල්ලි මටත් පීනන්න බෑ මං හිතන්නෙ එහෙම ද? වර්චුවල් පූල් එකක ද?

    No contents