ආදරය කරන හිතකට විරහව දැනුනාම ඒ සිත මුළු ලෝකය ම අමතක කරනව. එයා ජීවත් වෙන්නෙ එයාට ම උරුම පාලු, හිස් ලෝකෙක. මේ වගේ වෙලාවට ඒ හිත ගැන වදවෙලා ලෙන්ගතුවෙන තවත් හිත් තියෙනව. සමහර හිත් ඒ අවස්ථාවෙන් ප්රයෝජන ගන්න හිතල ම ලෙන්ගතු වෙනව. තවත් හිත් නොදැනුවත්ව ම අර හිතට ලෙන්ගතු වෙනව. කොහොම වුණත් අර විරහව දැනුන...