1. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මේ සමාජයේ ආදරය කියන දේ එකිනෙකා දකි‍න්නෙ ‍විවිධාකාරව. රැල්ලට කරන ආදරය කියන දේ බොහෝවිට දකින්නෙ ඇස් දෙකෙන්. අර ඔයාට ලස්සන අක්කෙක්ගෙ පින්තූරයක් දැක්ක ගමන් ආදරය මතක් වෙනව ව‍ගේ. :rofl: කල්පවතිනා ආදරය දකින්නෙ හදවතින්. සමාජයේ ජීවත්වෙන ආදරය දකින්නෙ බුද්ධියෙන්. ඒ ආදරය මුලින් බලන්නෙ ඒ කෙනාගෙ ජීවන රටාව දිහා.
  2. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :shocked: පොඩි ළමයින්ගෙ කතාවලට බයවෙන්න හොඳ නෑ ලොකු කට්ටල :rofl:
  3. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සමහරුන්ට හදවතට. තව සමහරුන්ට ඇස් දෙකට. තවත් සමහරුන්ට බුද්ධියට.
  4. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :rofl::rofl: එයා ලියපු එකක්නෙ ඒක.
  5. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    වචන අමතක වෙලා. අකුරු පැටලිලා. සිතුවිලි අතරමං වෙලා. මාලිංග හොල්මනක් වෙලා. :rofl:
  6. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :) :):):) ඇයි මල්ලි බයවෙලා?
  7. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එහෙම ද? ඒත් රස දැනෙන්නෙ දත්වලට නෙමෙයිනෙ :oo:
  8. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ගජමන් නෝනලා කවියෙන් පෙම් කරන විට ඇලපාතලා ගෙතුවයි රස කවි එමට අප එළකිරියෙ මහ කවියන් දුටුව විට මං කවි ලියන්නේ කොහොම ද පොඩි කමට
  9. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කමක් නෑ ඔයා ඉංග්‍රීසියෙන් ලියන්න. අපේ දන්න කෙනෙක් ඒක සිංහලට දාල ගලපල දාන්නෙ නැතැයි.
  10. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එළ එළ කියන්න ඔයා. ආදරය දැනී දැනෙනවනම් අදහස් ගලාගෙන එයි :lol:
  11. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ආදරය පුද්ගලයාගේ සිතට දැනෙන හැ‍ඟෙන විදිය අනුව මනුෂ්‍යය හැඟීම්වල අන්තයන් ස්පර්ශ කරනව.
  12. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    දැන් ඔයාත් හොඳට ලියල තිබුණෙ කවි. මේ ත්‍රේඩ් එකෙත් කියන්න බලන්න ආදරය ගැන. ඔයා ලියල තිබුණ එකත් ආදරයට සම්බන්ධ එකක්නෙ.:)
  13. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    බොරු නෙමෙයි ඇත්ත. කවි ලියන්න දන්නෙ නෑ. වචන ලියන්න විතරයි දන්නෙ.
  14. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එහෙනම් කියන්න බලන්න ඔයාගෙ ම වචන වලින් ආදරය ගැන.
  15. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :shocked: මං ලිවුවොත් ඔයාලට කවි කියන එකත් එපා වෙයි. හැකියාවක් නැහැනෙ නංගි :)
  16. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඔව්නෙ බබා තමයි. ආදරේ ගැනනෙ කතා කරන්නෙ මල්ලි කැමති මාතෘකාවක්නෙ.
  17. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :shocked: මං කවි ලියන්න දන්නෙ නැහැනෙ. ඔය ත්‍රේඩ් එකේ ඉන්නෙ කවිකාරයො ගොඩක්. තව සසලිට් සහෝදරයත් ඉන්නෙ. :D
  18. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ආදරය ලොකයේ තියෙන සොඳුරුතම ගීතය
  19. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ela ela ehenum set vemu dan :D

    No contents