1. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

    ela ela set vemu ara thread eke vagema kattiya :D
  2. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    Whitelist kiyalavath daganna vai vage me yana vidiyata nama :shocked:
  3. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    අහ මල්ලී කියමු බලන්න කවියක්
  4. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    කට්ටිය සෙට්වෙලා චැට් එක නැගලම යන්නේ ටූගෙ හඬ නිසා කොල්ලන් මන්මත් වෙන්නේ ඇල්වතුර උණු නිසයි කොල්ලෝ නිවලා බොන්නේ ශිතකරණයේ මොකට ද වතුර දාන්නේ?
  5. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ටූ නංගිය රස සිංදුයි දෙන්නේ කට්ටිය කොපි කර එය වනසන්නේ මටනම නෑ ඔය යකා නගින්නේ ඇල්වතුරත් අපි නිවලයි බොන්නේ
  6. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    :lol::shocked: දුම්මල අරගෙන යකදුරු එන්නේ පිදේනි හොයලා ලෑස්ති වෙන්නේ පන්දම් එළියෙන් නැටුම් නටන්නේ
  7. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    එළ එළ මල්ලී කියන්න බලන්න එකක්
  8. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ela ela bohomath ma sthuthi apivath ekathu karagaththata :D
  9. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    :lol::lol: ඔව් ඉතින් දැන්කාලෙ ගොඩක් අය ඔය රැකියාව කියන දේ බලනව තමයි
  10. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    :yes::yes: ගිය අවුරුද්දෙ ආපු එකක් මතක විදියට.
  11. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    එහෙනම් ඉතින් ලසිත් මාලිංගවම අල්ලගෙන කරන්න :lol:
  12. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    හරි එහෙනම් ඔයා මුලින් කරන්නකො. විඩියෝ එකක් දාන්න ඊට පස්සෙ කරන විදිය දාල :lol:
  13. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුනා
  14. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    අපි ඔයාව බෙකම් අයිය වගේ කරමු මුලින්. ඒක දැන් කට්ටිය ගොඩක් කරන නිසා. ඊට පස්සෙ දිල්ෂාන් වගේ කරමු. ඊට පස්සෙ ඕනනම් මාලිංග වගේ කරමු.
  15. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    මංනම් ඕක ජනප්‍රිය වුණ කාලෙ ‍වගේ ඇහැව්වෙ. ඔව් ලස්සනයි ඒක.
  16. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    මට කලින් ඔයා කණ විදල ඉන්නකො :lol:
  17. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    නෙතු අග තෙත රැඳුනෙ නිතී මගෙ වරදම වෙන්න ඇතී හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම් තව කඳුලු කතා පවසන්නෑ
  18. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    අනේ ඕන නෑ. මං මේ ඉන්න විදිය ගොඩක් හොඳයි. මේ ලෝකෙ සේරම පිරිමි ළමයි කන් විද්දත් මංනම් විදින්නෙ නෑ :lol::lol:
  19. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ඉක්මනට සුවවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!
  20. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    :lol: මං කැමති ඉතා කුඩා ප්‍රමාණයක් වන ඉංග්‍රීසි ගීත අතුරින් කැමති එකක් ඕක :lol:

    No contents