1. tupac97

    ඉරිසියයි බන්

    උපන් ගෙයි හරක් නම් මට එපෝ
  2. tupac97

    ඉරිසියයි බන්

    අර unp ගෝතයාද
  3. tupac97

    ඉරිසියයි බන්

    බලාන්
  4. tupac97

    ඉරිසියයි බන්

    කෙල්ලෝ නම් එපෝ
  5. tupac97

    ඉරිසියයි බන්

    බැලුවද මේ ෆිල්ම් එක පට්ට නේ
  6. tupac97

    ඉරිසියයි බන්

    ඇයි බන්??
  7. tupac97

    ඉරිසියයි බන්

    නීතිගත කරාට වැඩක් නෑ බන් අපිට කවද්ද සාමාන්‍ය ජෝඩුවක් අගේ ආදරෙ කරන්න පුලුවන්?? මට නම් ආසාවේ අඩුවක් නෑ බන්
  8. tupac97

    ඉරිසියයි බන්

    ලව් කරන ඔක්කොම එවුන් ස්ට්‍රේට් බන්
  9. tupac97

    ඉරිසියයි බන්

    එහෙම බෑනේ බන් ඉතින් උඹලාට ලව් එකක් හිතෙන්නේ නැද්ද දැක්කාම?
  10. tupac97

    ඉරිසියයි බන්

    මේ අතැරලා දැම්මේ කීවෙනි එකද, උන් ඔක්කොම ස්ට්‍රේට් අනේ මන්දා, මාර දුකයි :(
  11. tupac97

    Fat Burners

    මම ඔය කිව්වේ මන් කරපු ටික බන් එකසයිස් මොකුත්ම කළේ නෑ දැන් ඇඟ ශේප් බන් නෑදෑයන්ටවත් අඳුර ගන්න බෑ
  12. tupac97

    Fat Burners

    මචන් රෑ කෑම තමා ගොඩක්ම් බලපාන්නේ, ඒවගේම ඔය විදිහටම කන එක අඩු කරපන් , fadna tummy tea බොන්න මචන් (අනිවා රිසාල්ට්ස් තියෙනවා) පිටි ජාති අඩු කරන්න , උදේට දෙහි බිංදු දෙකක් විතර දාලා නිවුන උණුවතුර වීදුරුවක් බොන්න නැගිට්ට ගමන්, සතියකට දවස් දෙකක්වත් කරපිංචා කොළ කැඳ බොන්න,
  13. tupac97

    ගිර්ල් ප්‍රෙග්නට් වෙයිද

    Bitch please LMAO අම්මෝ බන්
  14. tupac97

    ලින්ගික ආශ්‍රයට තියෙන බාධා ඉවත් කරමු

    සමලිංගික කියන්නේ පොන්නයෝ නෙමෙයි, පොන්නයෝ කියන්නේ මිනිස්සු දෙන්නෙක් සතුටින් සතුටින් ඉන්නවාට ඉරිසියා කරන එවුන්ට
  15. tupac97

    Me wage aya thawa innawada ??

    Yep
  16. tupac97

    Me wage aya thawa innawada ??

    ඉන්නවා ඇයි මේ මම,මන් ආසා කොල්ලන්ට <3
  17. tupac97

    How to balance your Wife and Mother

    අනේ මන්දා බන් හා හා
  18. tupac97

    How to balance your Wife and Mother

    මම උඹට මොකක් ගැන කියලාද දිවුරන්න ඕනි??

    No contents