1. tupac97

    කෙල්ලන්ගේ_සුවඳ

    අඩෝ උබලා ඇයි බන් මේ කෙල්ලොන්ට එහෙනම් ලව් කරන්නේ මට නම් කොහොමත් මන් කැමති කොල්ලො ගැන කිසිම අප්පිරියාවක් නෑ
  2. tupac97

    මේ කරන්නේ කොහොම ද 18++

    එහෙම සීන් එකක් නෙමෙයි මේක දැන් අනිවා තමන්ගෙ ප්‍රදේශේ භාර මිඩ්වයිෆ් ලඟට ගිහින් රෙජිස්ටර් වෙන්න ඕනි, හරි නම් ළමයි හදන්න කලින්
  3. tupac97

    කෙල්ලන්ගේ_සුවඳ

    ඊයා හුත්තෝ අප්පිරියයි
  4. tupac97

    කුරාණය ගැන කියවෙන ලස්සන සිංදුවක්

    කුරාණය ගැන කියවෙන ලස්සන සිංදුවක් https://youtu.be/POJdu4HV-Ng අහලා බලන්න
  5. tupac97

    ප්‍රශ්න තියෙනවා නම් අහන්න

    Yes I'd exactly have to ask him if he is gay or not , or I just have to make sure if he is gay without asking, and yes we can decide what we want in sex later
  6. tupac97

    ප්‍රශ්න තියෙනවා නම් අහන්න

    මේක එකිනෙකෙනාගේ ආශාව මත වෙනස් වෙනවා සමහර සමලිංගික අය කැමති Dominance(යටත් කර ගන්න) submission(යටත් වෙන්න ) ඔය අතර සමහරු ඉන්නවා ඔය කිසිදෙයක් නැතිව එක සමාන සැපයන් ලබන (50-50) , මේ විදිහට තවත් ලොකු පරාසයකට විහිදිලා යනවා
  7. tupac97

    ප්‍රශ්න තියෙනවා නම් අහන්න

    මෙහෙමනේ බන් gay වුණා කියලා මන් මටම ආකර්ෂණය වෙන්න ඕනී නැ, අනික මට ඕනි වෙන එකෙක්ව
  8. tupac97

    ප්‍රශ්න තියෙනවා නම් අහන්න

    නෑ එහෙම තමාට ආකර්ෂණය වෙන අයට වෙන නමක් කියනවා
  9. tupac97

    ප්‍රශ්න තියෙනවා නම් අහන්න

    ඉතින් බන් අනිත් උන් කෙල්ලෝ පස්සේ යද්දි උඹ හිතන්නේ මන් නිකන් හිටියා කියලාද?? නෑ යකෝ මන් කොල්ලන්ට ලව් කළා, එක සිද්ධියක් කියලා විසේසයෙන් කියන්න බෑ බන්
  10. tupac97

    ප්‍රශ්න තියෙනවා නම් අහන්න

    අසහනයක් නෑ යකෝ මට , gay porn straight porn දෙකම බලනවා මම
  11. tupac97

    ප්‍රශ්න තියෙනවා නම් අහන්න

    හොඳ ප්‍රශ්නයක්, හැබැයි ඒක දිග කතාවක් පොඩිකාලේ මේක එච්චර දැනුනේ නෑ කොහොමත් මොකද කොල්ලෝ පොඩිකාලේ කෙල්ලෝ ගැන වැඩි විශේශයක් නෑනේ, ඒත් 9,10 වසරවල වගේ මට තේරුණා අනෙක් ඔක්කොම කෙල්ලන්ට පැණි හලද්දි මට ඒවා ගැන උනන්දුවක් තිබ්බේ නෑ, පස්සේ පස්සේ ඕක වැඩි වෙන්න ගත්‍තා ඊට පස්සේ තමයි මට තේරුනේ සීන් එක
  12. tupac97

    ප්‍රශ්න තියෙනවා නම් අහන්න

    ඉතින් බන් මේ දැනටමත් ඉන්නේ එහෙම තමයි, ඒත් depressed වෙලා ඉන්නේ
  13. tupac97

    ප්‍රශ්න තියෙනවා නම් අහන්න

    අපෝ නෑ බන් මුන් ගැන කොහොත්ම ආකර්ෂණයක් නෑ අර සියුමැලිකම බලපන්කො ew
  14. tupac97

    ප්‍රශ්න තියෙනවා නම් අහන්න

    Nah, I saw that "eat" thing later

    No contents