මෙ කතාව මට ගොඩක් දැනුනා. මාර සංවෙදි මොකක්ද හෙතුව කියලා නම් මම දන්නෙ නැ :(
කෙල්ලො නම් අනෙ මන්දා:confused:
අපෙන් ආදරෙ දුරස් වෙන කොට අපිට සමිප අයට අපි ලංවෙන්න බලනවා එක ලෝකස්ව්බාවය:D
ඒ වෙලාවට අපි කරන කියන දෙ ගැන තෙරුමක් නැ එත් පස්සෙ තමයි තෙරුම් යන්නෙ හරි වැරද්ද
මොකක්ද කියලා :baffled:
අපිට අයෙත්...