පේර කාල ගැට සාක්කුවෙ දාගත්ත කෙල්ල ඉන්න එකද:P
මෙකෙ මොකක්ද බන් තිබුනෙ:confused:
අර පොඩි කෙල්ලෙක් අල්ලගෙන කොල්ලො සෙට් එකක් මිරිකන්න
හදන එකද කොල්ලා කැමර් ෆෝන් එකකින් විඩියො කරනවා එකද කෙල්ල සැර් කියලා කැගනවා :(
මම එක කලින්ම මගෙ යලුවො සෙට් එකත් එක්ක එකතු වෙලා REPORT කලා:D
එක හෙන බලු වැඩක්:angry: