1. Malinga

    |~ Lovers Avenue II ~|

    අහ ඒක. ඒකනම් ඉතින් විරහවටත් වඩා ගොඩක් අවාසනාවන්ත තත්වයක්. මේ සමාජයේ දේවල් තමයි ගොඩක් බලපාන්නෙ ඒකට. විචී(හරිද මන්ද නම කිවුව) කිවුවහම තමයි තේරුනෙ.
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    ඒ කිවුවෙ? ආදරය නොනැවතී නැතිවීම?
  3. Malinga

    |~ Lovers Avenue II ~|

    :yes::yes: ඒ වගේ කතා මරු. දැන් ඒ වගේ ඒව යන්නෙ නැහැනෙ.
  4. Malinga

    |~ Lovers Avenue II ~|

    ආදරය කරන හිතකට විරහව දැනුනාම ඒ සිත මුළු ලෝකය ම අමතක කරනව. එයා ජීවත් වෙන්නෙ එයාට ම උරුම පාලු, හිස් ලෝකෙක. මේ වගේ වෙලාවට ඒ හිත ගැන වදවෙලා ලෙන්ගතුවෙන තවත් හිත් තියෙනව. සමහර හිත් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හිතල ම ලෙන්ගතු වෙනව. තවත් හිත් නොදැනුවත්ව ම අර හිතට ලෙන්ගතු වෙනව. කොහොම වුණත් අර විරහව දැනුන...
  5. Malinga

    |~ Lovers Avenue II ~|

    එතකොට ඒ දෙන්න ඔයා ගැන හිතන්නෙ කොහොම ද? ඒ දෙන්නත් ඔයාට ආදරෙයි ද ඒ වගේ ම?
  6. Malinga

    |~ Lovers Avenue II ~|

    :confused::confused::rolleyes::rolleyes::D:D:):) ok ehenum kamak nae
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    :sorry::rolleyes: මොක ද හ්ම්ම් එකක් විතරක්?
  8. Malinga

    |~ Lovers Avenue II ~|

    ඒ මොකක් ද? නෑ ඉතින් මං සාමාන්‍යයෙන් ත්‍රේඩ් බලනව. කමෙන්ට් කරන්නෙ මට ඒකට කමෙන්ට් කරන්න සුදුසු තත්වයක් තිබුණොත් විතරයි.
  9. Malinga

    |~ Lovers Avenue II ~|

    ඒ ගමන මොකක් ද මේ දෙන්නෙක් ගැන කියන්නෙ? :shocked:
  10. Malinga

    |~ Lovers Avenue II ~|

    මං ඉතින් කොහොමත් හොරෙන් බලන් ඉන්නව තමයි. එළකිරි එකේ තියෙන ත්‍රේඩ්වලට කමෙන්ට් නොකළට බලන ඒව තියෙනව :rofl:
  11. Malinga

    |~ Lovers Avenue II ~|

    මොකද අනේ? :shocked:
  12. Malinga

    |~ Lovers Avenue II ~|

    :shocked: මෙයා මට හිනාවෙනව
  13. Malinga

    |~ Lovers Avenue II ~|

    ඒ වගේ තමයි නේද?
  14. Malinga

    |~ Lovers Avenue II ~|

    මංනම් ආදි කාලෙ ගිය කාටූන්වල ඉඳල මෑත කාලෙ ගිය ඒව වෙනකන් සේරම ‍වගේ බලල තියෙනව ප්‍රසිද්ධ ඒව. තව අර ඒ කාලෙ ගිය ළමා කථා බලලත් තියෙනව. ඉංග්ලිෂ් ඒව හඩ කවල යන්නෙ.
  15. Malinga

    පද පේලි .....

    ඔබ නොදැක ගෙවුණු එක මොහොතක් කල්පයක් තරම් මටනම් ආදරේ හිතට දැනුනා ඔබෙ රුව සිහිනෙන් දකිමින් දිගු වරල කඩා ඉහිරවමින් නෙත් කොනින් කියන රස කියමන් මුදු දෙතොල් සලා සනසවමින් ඔබ පාන සිනා මිණි පහනක් ඔබ නොදැක ගෙවුණු ............. මා පතා උන්නෙ පෙර සසරෙත් ඔබ කියා සිතේ මට සැනෙකින් නෙතු පියන් වැසී යන දවසෙත් ඔබ...
  16. Malinga

    |~ Lovers Avenue II ~|

    මට තනියෙන් පොස්ට් දාන්න පුළුවන්යෙ මේකෙ අනිත් අය මට රිප්ලයි කරන්නෙ නැත්තම් :lol:
  17. Malinga

    |~ Lovers Avenue II ~|

    මල් බබා ඇරුනහම කවුරුවත් සද්ද කළේ නැහැනෙ :lol:
  18. Malinga

    |~ Lovers Avenue II ~|

    වැඩිහිටි ‍දිනේ දවසට ඕන නේද මං ඔයාට සුභ පතන්න? එසේම වේවා!!!! ඔයාගෙ බබීටත් සුභ ළමා දිනයක්!!!! (කාටූන් එහෙම බලනව කිවුවනෙ එයා.)
  19. Malinga

    |~ Lovers Avenue II ~|

    ඒත් කවුරුවත් සද්දයක් නැහැනෙ
  20. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

    :rofl::rofl: අලෝ මල්ලී. කට්ටිය ත්‍රේඩ් එකට සෙට්වෙලා වගේ ඉන්නෙ රේඩියෝ නැතිවුණත් නේද?

    No contents