උබ දකල තියෙන්නේ අනවබෝධයෙන් නමට සිල් ගන්න අය විතරක් නම්, ඇත්ත එහෙම සිල් අරන් කරගන්න දෙයක් නැහැ,
අර වෙන කෙනෙක් උත්තර දීලා තියනවා වගේ සිල් ගන්න ඕන අවබෝධයෙන්, නිකන් උතුරු සළුව දාගෙන ඉන්න නෙමෙයි.
මන් සිල් ගන්න යන්නේ නැහැ, මොකද මට හිත එක තැනක තියාගෙන එක කරගන්න බැහැ, හැබැයි මොන යම් ආකාරයකින් හරි...