1. .::J@S::.

    ඊයෙ පන්සිල් රැක්කාද? හොඳට මතක් කරලා බලන්න

    ඕක එහෙම නෙමෙයි කියන්න බැහැනේ මට මෙතන ඉඳන්. පිලිගන්නම් ඒ නිසා.😊
  2. .::J@S::.

    ඊයෙ පන්සිල් රැක්කාද? හොඳට මතක් කරලා බලන්න

    ගෙදර අය කියන්නේ හැමොමද? නැත්නම් කතෝලික නොවන කට්ටියද?
  3. .::J@S::.

    ඊයෙ පන්සිල් රැක්කාද? හොඳට මතක් කරලා බලන්න

    මේක මටත් තියන ප්‍රශ්ණයක්. මන් මේක හරියට දන්න කෙනෙක්ගෙන් අහගත්ත දවසක ඔයාට ආපහු උත්තර දෙන්නම්. උත්තරේ නොදැන මට හිතෙන දෙයක් කියන එක හොඳ නැහැනේ. හැබැයි ඕක බුදු වෙන්න පෙරුම් පුරලා කරපු පාරමිතාවක් මිසක්, නිවන් දකින්න හිතන් අපි කළයුතු දෙයක් නෙමෙයි.
  4. .::J@S::.

    ඊයෙ පන්සිල් රැක්කාද? හොඳට මතක් කරලා බලන්න

    මන් මේකත් කලින් කියලා තිබ්බා ඔයා ගැන. ස්කෝලෙ ගිහින් බුද්ධාගම විෂයක් විදියට ඉගෙන ගත්තා කියන්නේ බුදාධාගම ඉගෙන ගත්තා කියන එක නෙමෙයි. එහෙම ඉගෙන ගත්තත් පවුල් පරිසරය කතෝලික නේද? වරුවක් විතර අපිත් එක්ක අපි දාන ඒවට විරුද්ධව(දෙයක් දැනගැනීමේ අරමුණින් නෙමෙයි දාන්නේ කියලා දන්න නිසා) කතා කළත්, ගෙදර අයත්...
  5. .::J@S::.

    ඊයෙ පන්සිල් රැක්කාද? හොඳට මතක් කරලා බලන්න

    මට අවැඩක් වෙන්නේ නැහැනේ, මට බබසර රකින්න ඕනා නැත්නම් වෙන් වෙන්න පුළුවන්නේ. අනික බබසර විතරක් නෙමෙයි අපි අකමැති ඕනා දෙයක් අනිත් කෙනා කරන්න පුළුවන්. එක්කෝ කතා කරලා විසඳගන්න ඕනා, නැත්නම් වෙන් වෙන්න ඕනා එතකොට. කිසිම දෙයක් බලෙන් කරන්න කියලා නැහැ, කාටවත් බලෙන් කරවන්න කියලත් නැහැ. ඔයාට හැබැයි ඕකට වඩා...
  6. .::J@S::.

    ඊයෙ පන්සිල් රැක්කාද? හොඳට මතක් කරලා බලන්න

    මට කියන්න බෞද්ධ දර්ශනය නිසා වැරදි කරන කෙනෙක් ? මන් දන්න තරමින් කිසිම තැනක වෙන කෙනෙක්ට හෝ තමන්ට අවැඩක් වෙන දෙයක් නැහැ බෞද්ධ දර්ශනයේ. එකට විවිධ අර්ථ කථන හදාගෙන කටයුතු කරන අය නිසා වෙන් එහෙම වෙනවා ඇති.
  7. .::J@S::.

    ඊයෙ පන්සිල් රැක්කාද? හොඳට මතක් කරලා බලන්න

    හැමෝටම එක මට්ටමකට හිතන්න බැහැනේ? හැමෝටම ඔයා වගේ හිතන්න පුළුවන් නම්, ඒ මට්ටමට නුවන තියෙයි නම් එහෙම වෙයි. දැන් මේ තර්ක කරන්නේ ආගමක තියන වැරදි දෙයක් හරිගස්සන්න ද? නැත්නම් ආගමික සංකල්පයක් නිසා හරි නිවැරදි දෙයක් කරන්න හදන අයට, ඒ සංකල්පේ වැරදි කියන්නද? මම ජිවත් වෙන්න උත්සාහ කරන්නේ මාව උපමා කරගෙන...
  8. .::J@S::.

    ඊයෙ පන්සිල් රැක්කාද? හොඳට මතක් කරලා බලන්න

    මේක හරි, භික්ෂුවකට තමයි අදාල වෙන්නේ.
  9. .::J@S::.

    ඊයෙ පන්සිල් රැක්කාද? හොඳට මතක් කරලා බලන්න

    දැන් ඔයා කියන එකෙත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියන දේ තියනවනේ. මේ දේවල් ඔයා කියන්නේ ඔයා දැකලා අහලා විශ්වාස කරන දේවල් එක්ක. තමන්ව උපමාවට ගත්තොත් අපි කැමතිද අපි රකින දෙයක් අපෙන් අහන් නැතුව ගන්නවට? ඔය පන්සිල් පද පහ රකින එකෙන් කිසිම වරදක් වෙන් නැහැ කාටවත්. ඒ නිසා ඕක හරිද වැරදිද කියලා පන්නලා...
  10. .::J@S::.

    ඊයෙ පන්සිල් රැක්කාද? හොඳට මතක් කරලා බලන්න

    Gahaka gediyak hedenne ai? Hariyata sil rakinawa nam gahaka kolyak kadannawat be mn dnna widiyata. Gahen wetuna deyak witarai ganne. Maget ehemai bn ------ Post added on 1674966866 Issra nm gatte balanna, dn nm pawichchi krn neti nisa ganne neti taram. ------ Post added on 1674966931
  11. .::J@S::.

    ඊයෙ පන්සිල් රැක්කාද? හොඳට මතක් කරලා බලන්න

    Aithi wenna epei neda bn, Api ganne nodun deyakne, Kawuru hari hariyatama pehedili karai danna kenek meka.
  12. .::J@S::.

    මොකද්ද බම් මේ රට 😓😓😓

    Uwa linde dala comment walama.
  13. .::J@S::.

    ඊයෙ පන්සිල් රැක්කාද? හොඳට මතක් කරලා බලන්න

    4 weni eka witarai kedunot kedenne. Adinnadana ekata wenne itin software piracy ekk kalot tamai.
  14. .::J@S::.

    සිරිපා කරුණා කිරීම

    Godak dura idan nemei nm enne nawatin nethuwa yana eka tamai lesi.

    No contents