අපේම මනුස්සයෙක්...
.
.
උදේ පාන්දරම සෙනග බලාගෙන ඉද්දි කවුදෝ එකෙක් පාරේ යන අක්කා කෙනෙක්ගේ මාලේ කඩාගෙන ගියා.කවුරුවත් පස්සෙන් එලවාගෙන ගියේ නෑ.ඒ අක්කත් හිනා වෙවී බෙල්ල අතගගා " ටිකක් තුවාල වෙලා මල්ලි,ඕක මොකද්ද. අපේම මල්ලි කෙනෙක්නෙ" කියාගෙන යන්න ගියා. අපිත් ඒ මාලේ කඩපු සහෝදරයට ටටා කියලා අත...