ඔව් යකෝ....දන්නවා.....
නමුත් වෙඩිමක් සෙටු වුණාම පවුලේ නොගිහින් කොහොමද?
පවුලේ අවස්ථාවකට එන්නෙ නැතුව වලෙක් බලන්න යන්නෙ මොකද කියල එක්ස්ප්ලනේෂන් දීපියව් කෝ මම..තොපි නෙවෙයි නේ දෙන්නේ......
අනික විශ්වාසයක් නැති උන් එක්ක රිස්කි ගමන් යන්න බෑ බං...නැත්තං මම වෙඩිමට නොගිහින් හරි එනවා.
ෆෝන් නම්බර් එක...