1. dath kimbula

    ඌව මහා ඇමති - එළකිරි ජනමතය

    ඔබතුමා සතුව කීබෝඩ් එකක් ඇති නිසා ඇති පදම් තර්ක ගැසිය හැකිය. නමුත් බුද්ධිමත් ජනතාව ජවාපෙ සමග නම් ඔවුන් ජවිපෙන් බලාපොරොත්තුවන්නේ යහපත් ක්‍රියාව සහ තර්කානුකූල බව මිස බෝ මළුවේ බයිලා නොවේ....... ඔබ ට ඕනෑම දෙයක් කිව හැකිය. නමුත් ඡන්ද ප්‍රතිඵල ආ විට ඔය සියළු ම තර්ක පුස් වී ඇති බව පෙනෙවි............
  2. dath kimbula

    ඌව මහා ඇමති - එළකිරි ජනමතය

    කොල්ලන් ගසන..සොරි කොල්ලන්ට කියලා විශේෂයෙන් හොරිකඩ සුද්දන්ට කියල පශ්චාත් භාග පලා ගන්නා නපුංසක කොලුකාරයන් ඔන්ලයින් නෑවීම නවතා ඇති බව කරුණාවෙන් සළකන්න................:dull::dull:
  3. dath kimbula

    හිතේ දුකට ලිව්වේ - නැවතී මෙතෙකින්

    කස්ස ගේ සිංදුව නං බොක්ක පලං යන එකක්.......... ඕව මහා පොදු අත්දැකීම් බං අපේ පරම්පරාවේ.............
  4. dath kimbula

    gappiya ඉටිස් ඔකේ බෙබි (It's OK Baby) Remake by Rosekola

    එපික් ෆේල් බං.......!!!
  5. dath kimbula

    ඌව මහා ඇමති - එළකිරි ජනමතය

    ජවිපෙට ඡන්දය විතරක් දීපං.............
  6. dath kimbula

    අලුත් වැඩක්, කවුද කැමති?

    දාපිය දාපිය....... මමත් ඔය වැඩ කරගන්නවා. මගේ විදියට වැඩේ තියෙන්න ඕන නිසා. පහුගිය ටිකේ සායනය වහල ඇතුල රිනවේට් කලා. අළුතින් ගැජමැටික් වැඩි පුටුවක් සෙට් කරන්න ඉන්න නිසා ඒකට ඕන කරන අඩුම කුඩුම ටිකත් එක්කම හදලා, පේන්ට් කරලා එහෙම ගත්තා..... ගිය සිකුරාදා මැක්ස්බෝයිය එක්ක රේඩියෝ එක කොලේ කඩා ගත්ත සායනයේ...
  7. dath kimbula

    ඌව මැතිවරණය​: හරීන් මහ ඇමති

    හැහ්...හැහ්...හැහ්.....හැහ්.................
  8. dath kimbula

    ඌව මහා ඇමති - එළකිරි ජනමතය

    කියන කොට, කතා කරන කොට කටේ කමසෙයියාවක් තියෙන්න ඕන විශේෂයෙන් උගත් සහ බුද්ධිමත් කෙනෙක් නම්. ගැලරියට චූන් කතා වලින් වැඩක් නෑ. සමන්ත සහෝදරයා ගේ එහෙම චූන් කතා වැඩියි. ඒකයි මම කිව්වේ ඔහු පාෂල් ජෝකර් කෙනෙක් (පාෂල් කියන්නේ කොටසක්, නැත්තං අර්ධව කියන එක) කියලා............ අනික ජවිපෙ වගේ තියන මහා දේශපාලන...
  9. dath kimbula

    2014...

    නැත....සෙවීම ද උගහට ය.... හමුවේවා!! බම්ප්
  10. dath kimbula

    ඌව මහා ඇමති - එළකිරි ජනමතය

    සමන්ත විද්‍යාරත්න සහෝදරයා පාෂල් ජෝකර් කෙනෙක්....... නමුත් මේ පාර මහජන විරෝධය පෙන්වීමට ජවිපෙ වෙත වැඩි ඡන්ද ගණනක්/වැඩි මන්ත්‍රී ධූර ගනනක් ලබා දිය යුතු යයි මම සිතනවා...........
  11. dath kimbula

    ශෂින්ද්‍ර ඌවට කල සේවය.

    හිකිස්.... පළවෙනි වාක්‍ය කියවන කොටම හිතුවා අරින්නං තොට කියල..........:rofl::rofl::rofl:
  12. dath kimbula

    පූජා_උමාශන්කරීගේ_සැගවුණු රහසක් එළියට

    තොට මේ දෙන්නේ ලාස්ට් වෝනින්ග් එක හරිය.... මේ කිරියෙ මොන මළ හත්තිලව්ව වුණත් තෝ තියන කුප්ප කමට කොහෙන් හරි මගේ නම ඈදලා ඇති...... ආයෙ ඔය කුජීත වැඩේ කරල තිබ්බොත් අම්මපා තෝව වලතරයා ගේ ගෙදෙට්ට ගෙනිහිං දානව දවසකට අතපය හතර බැදලා, *කේ වැස්ලින් ගාලා...... කට පරිස්සං කරං හිටු.......අනාත...
  13. dath kimbula

    Gun license

    අපිට මොන හෙක්ලර් & කොච් ද කුකුලෝහ්..... ඕව පාවිච්චි කරන්නේ ස්වැට් ගෘෘප්. මැගසින් එකේ ඇමෝ 22ක් තිබේ. බයිකාල්.....රශියන් මේක් එකක් මතක විදියට.............:rolleyes: ඌසී සබ්කාර්බයින් චේන් මැෂින් ගන්-ෆුලී ඕටොමැටික්.......ඊශ්‍රායලයේ නිශ්පාදනයක්. ළග වැඩ වලට හොදා.............. ෆීල්ඩ් වෙපන් එකක්...
  14. dath kimbula

    Godaak Ridila inne

    මොකද යකා මල්ලි? ට්‍රක් එකේ හුළං වත් ගියා ද????
  15. dath kimbula

    බුද්ධත්වය පතන දෙවිවරු - 02 පත්තිනි මෑණියන්

    කඩා තන මඩල සරොසින ගසා ගිනි ගැනුනු පුරවර දවා ලනු මැනවි සැනක්න සිද්ධ පත්තිනි- සිරි සිද්ධ පත්තිනි............ ඔය නූතන යුගයේ කවියකින්. අරලිය ලන්දට ඇලිබම් එකට නන්දා මාලිනිය කිව්ව ගීතයක කොටසක්. කියවෙන්නේ පඩි රජු ගේ පුරවරය ඇය ගිනි ලෑවේ තම වම් පියයුර කඩා පොළවේ ගසා කියායි.............
  16. dath kimbula

    Dilshan and Shehzad කියන එක හරියට අහ ගන්න ,, ඔන්න

    පොන්සකමේ සීමාවක් නැත.........:ඩල්:
  17. dath kimbula

    Gun license

    රිස්ක් එකක් තියනව නම් ජීවිතයට, සල්ලි සෑහෙන්න ළග තියනව සහ ප්‍රවාහනය කරනව නම් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. ගිනි අවිය ලබා දෙන්නේ තමුන් ගේ රිස්ක් ඇසෙස්මන්ට් එකක් කරලා සහ තියන රිස්ක් එකේ හැටියට. මුදල් ගෙවල ගන්න වෙන්නේ. ප.ලි. ගන්නව නම් චීනෙ ගහපු බ්‍රවුනින්ග් කහල ගොඩවල් ගන්නේ නැතුව...
  18. dath kimbula

    sachith19920726 ඉක්මන් සුවය ලැබෙවා

    ඔය ෙව්සාවට කියල අැති ක ෙට් ෙකළ හිෙදන කං වතුර බීපිය, කීෙබා්ඩ් ඒකට ෙකාටන උන්ට ඉන්මනින්ම ෙසට් ෙවන්ෙන් ගල් කියලා.... ඔ්ක ෙහාද කර ගනිය කුරු කුරු ෙනාගා ඉක්මනට........

    No contents